To my loving readers..... 🌟
මම ඔයාලට දෙයක් කියන්න ඕනේ.... මේ කතාවේ ශිප්ස් 3ක් තියෙනවා... කතාව ඇත්ලේ මම ටේකුක් ශිප් එකයි යුන්මින් ශිප් එකයි තමා create කරන්නෙ. අනිත් ශිප් එක නම්ජින්, විශේශම දේ නම්ජින් කපල් එක, එයාලා මේ කතාවේ මේ වෙනකොටත් ආදරේ කරන අය වෙලා ඉන්නෙ කතාව ඉස්සරහට යද්දී තමයී ඒක හැමෝම දැනගන්නේ... 🎉️🎉️🎉️
..............................................................................................
මේ note එක හැමෝම පොත් වල සටහන් කර ගන්න, අපි මේ ටිකේම notes සම්පුර්ණ කර ගත්ත නිසා ඊලග දවසේ ඉදන් practical ටික කරන්න පුලුවන් මොකද exam එකට අනිවාරෙන්ම practical දෙන්න ඕනේ... 🎵🎵🎵
හරි ඉතුරු ටිකත් ලියා ගන්න ලමයි. ජින් තමන්ගේ කොලේජ් එකේ ලමයින්ට clz එකක් කරන ගමන් ඉන්න අතර තුරේ....
Jin pov.....
සිලෙක්ශන් එකට මොකද දන්නේ නෑ උනේ, දැන් නම් එන්නත් වෙලාව හොදටම ඇති. ජින් තමන්ගේ අත් ඔරලෝසුව දිහා බලාගෙනම කල්පනා කලා.
ටික වෙලාවක් බලන් ඉදලා පන්තියට සමු දුන්න ඔහු වැඩ ටික අවසන් කරන තුරුත් ටේ ජිමින් දෙන්නා නැත්තේ මොකද කියලා බලන්න පන්තිකාමෙරෙන් එලියට ආවා.....
අහ් කෝ තාම නෑනේ..... කොහෙට හරි වෙලා මොනා හරි කකා ඉන්නවා ඇති බඩජාරියෝ දෙන්නා.... කොහේ ගියාත් කන බනේමනේ...... ජිමින් ටේ කියන්නෙ කෑම කියන දේට ගොඩාක් ආදරේ කරන දෙන්නෙක් 🤪🤪🤪🤪 ජින්ට ඒක මතක් වෙලා ජින් එයා එක්කම හිනා වෙවී කොරිඩෝව දිගේ දැවිදන් එන අතරේ එයා දැක්කා ලමයි කට්ටියක් වට වෙලා ඉන්නවා. ජින් ටිකක් වෙලා බලාන් ඉදලා එතනට යන්න හදදීම.....
Mr. Jin, ප්රින්සිපල් සර් ඔයාට office room එකට එන්න කිව්වා.... කොලේජ් එකේ වැඩ කරන සේවකයෙක් ඇවිල්ලා ජින්ට පනිවිඩය දුන්නා... ජින් ඒ එක්කම අතන රැස් වෙලා ඉන්න ලමයි දිහා බලාගෙනම principal office එකට යන්න ගියා. එයා එතන වෙන දේ දැනන් හීටියෙ නැති නිසාත් කොහොමත් ලමයි කණ්ඩායම් ගැහිලා ඉන්න නිසාත් ගනන් නොගෙනම එතනින් යන්න ගිය.... කොලේජ් එකක් ඇතුලේ එහෙම ලමයි එක් රැස් වෙන එක සාම්න්ය දෙයක්නේ.....
YOU ARE READING
The owner of my smile👑️❤👑️
Romanceගමනාන්තයක් නොදැන, විකලපයක් නොමැතිව, ඔහේ ගලා ගොස් මුහුදට එකතු වන කුඩා දිය පහරක් සේ වූ ඔහුට...... යලි ජීවිතයක් දෙන්නට හැකි වූ ඒ අහින්සක ආදරයක්...... දුක් බර ආදරයක් සහ අවංක වූ ආදරයක්. Taekook ❤ 18 +🚫⚠️️♾