ටේ ආරව නසරි එකට දාලා මිස්ට පාර්ක්ගේ ඔෆිස් එකට ගියා .💙 bts band එක disband උනාට පස්සේ එයාලා තනි තනියම තමයි වැඩ කලේ .ඒ කියන්නේ එයාලා දැන් සෝලෝ සින්ගර්ස්ලා. ඒත් එයාලගෙ යාලුකම් කවදාවත් කැඩුනෙ නෑ.හැම දාම එකටමයි එයාලා හිටියෙ.මේ වෙනකොටත් කුකියි ලීසයි එන්ගේජ් වෙලයි ඉන්නේ. blackpink ලත් ඩිස්බෑන්ඩ් වෙලා දැනට අව්රුදු නවයක් වෙනවා.
❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣
ටේ කොන්සර්ට් එක ගැන කතාකරගෙන ආයෙමත් ගෙදර ගියා. හවස ටේ ආරවත් අරගෙන සෙල්ලම් බඩු කඩේකට ගියෙ රාවුන්ට ගිෆ්ට් එකක් ගන්න.හැබැයි ටේ නම් රාවුන්ට කැමති නෑ.ආරනම් ඉන්නෙ හරිම සතුටින්.
'අපි දැන් මොනවද එයාට ගන්නෙ..'ටේ සෙල්ලම් බඩු බලන ගමන් ඇහුවා.
'ම්ම්ම් කාර් එකක්'
'එයාට ලයිසන් තියෙනවද?'
'අනේ තාත්තෙ විහිලු කරන්න එපා එයා මගෙ යලුවානෙ'
'ඇයි බිනීට මොකද උනේ..'
'එයා ගෑනු යාලුවානෙ මෙයා පිරිමි යාලුවා.'
'එහෙම එකක් ඕනි නෑ,පිරිමි යාලුවෝ කියලා.ඔක්කොම යාලුවෝ එහෙමයි හොද.'ටේට ඕනිවුනේ රාවුන්ට කැමති නැහැ කියලා පෙන්නන්නයි.ඇරත් ටේට ඉරිසියයි ,මොකද එයාට ඉන්න එකම වස්තුව එයාට නැතිවෙයි කියලා.
'එහෙම තමයි..බිනීටත් ඉන්නවා'
'බිනීට ඇති ඔයාට ඕනි නෑ මන් ඔයාගෙ යාලුවා වෙන්නම් ..මොකද කියන්නෙ?'
'අපෝ ඔයා ලොකුයි .මන් ඔයාට මගෙ රහස් කියන්නෙ කොහොමද..'ආරා අතේ තිබ්බ චිත්ර පොත ආයෙමත් රාක්කෙන් දැම්මා.
'ඒක තවත් ලේසි මන් ඔයාගෙ තාත්තනේ..'
'මන් සලකලා බලනම්කෝ'
දෙන්නම හවස සෝල්වල තියෙන ලස්සන හොටෙල් එකකට ගියේ ලොකු ගිෆ්ට් එකකුත් අරගෙන. ටේ එනවා දැක්කා විතරයි රිසෙප්ශන් එකේ කෙල්ල කිම් ටේහ්යුන්ග් කියලා කෑ ගහන්න පටන් ගත්තා.ආරාට නම් දැන් කේන්තියි.ඒත් එයා ඒක පෙන්නුවේ නෑ.දෙන්නා ඇතුලට ගිහින් වාඩි උනා.
❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣
-kim shivi-
VOCÊ ESTÁ LENDO
💖winter wishes💖 ( completed ✔)
Espiritualඅම්මා කවද්ද එන්නේ....තාත්තේ අනේ කියන්නකෝ... ආරා අහන ප්රශ්න වලට උත්තර දීගන්න බැරුව ටේ අහස උසට කල්පනා කරනවා.. ... 💖💖💖💖💖... මේ කතාවෙදි මන් කොයිමවිටක්දීමත් bts ලට කිසිදු අපහසයක් කරන්නේ නැත .කාට හරි එහෙම හිතෙනවනම්...