chapter 07

428 112 26
                                    

ජිමින් බදාගන්නවත් එක්කම ජන්කුක්ගෙ ඇග දිගේ කරන්ට් එකක් යනව වගෙ දැනුනා...ජන්කුක් කල්පනා කලේ එයාට දැනෙන අමුතු හැගීම ගැන ..මීට කලින් එයාට කවදාවත් නොදැනුනු මේ හැගිම මොකක්ද කියලා..🙂💔

ටිකකින් ජිමින් ඈත් වුණෙ...මූණත් රතු කරන්...ලයිට්ස් නැති වුණත් ජිමින්ගෙ මූණ මොන වගෙද කියන්න ජන්කුක්ට හිතා ගන්න පුලුවන් වුණා..

ලයිට්ස් නැති වුණත් ජිමින්ගෙ මූණ මොන වගෙද කියන්න ජන්කුක්ට හිතා ගන්න පුලුවන් වුණා

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

"අහ්..අනී මට සමාවෙන්න...මන් වුල්ෆ්ලට පොඩි කාලෙ ඉදලම බයයි..😐ඔම්ම වුණත් මට කියල තියෙන්නෙ වුල්ෆ්ලා කියන්නෙ හරි නපුරු ජාතියක් කියලා..😐"

එත් එක්කම පිටින් ඇහුණු උඩුබිරුමකට ජිමින් ගැස්සිලා ගිහින් ආපහු ජන්කුක්ව බදාගත්තා..

Jungkook pov

ආශ් මෙ ජිමින් නිසා කොයි වෙලාවක හරි මගෙ හාටුව පුපුරලා තමා මැරෙන්නෙ..🙂💔ගැහෙන හැටියට එලියට පනිද කියලත් බයයි...අත් දෙකත් මගෙ බෙල්ල වටෙ ඔතන් මගෙ උරහිසට නිකට තියන් බදාගෙන ඉන්න ලස්සන..🙂

"හ්...හ්‍යුන්..ඒ...ඒ වුල්ෆ් කෙනෙක්ද....එයා අප්..පිව කයිද....😩"

ජන්කුක්ට හිනා යන්න ආවත් ඒකනවත්තගෙනම ආපහු කතා කලා..

"ජිමින් දැන් ඔයා මෙවෙලෙ බදන් ඉන්න කෙනා වුල්ෆ් කෙනෙක් වුණොත් ඔයාගෙ රියැක්ට් එක මොකක් වෙවිද...😂"

"අහ්.."ජිමින් ජන්කුක්වත් තල්ලු කරන් සෝෆවට ගුලිවුණා...

"බොරුවට බය වෙන්න එපා ලමයො දැන් හිහින් නිදාගන්න...😊"

මටවත් හිතාගන්න බැ දෙයියනෙ මේමන්මද....මට එච්චර හොදට කතා කරන්නත් පුලුවන්ද...අනික මන් ඒ කොල්ලගෙ ඔලුවත් අතගෑවා..

මට ඇහුණා ජිමින් ටේටත් කතා කරන් උඩ තට්ටුවට යනවා...දෙන්න කාමර දෙක්ක ඉදී...මන් එහෙම හිතද්දිම..

YOU ARE MY MADNESS //jikook// (Completed)Opowieści tętniące życiem. Odkryj je teraz