ආයිෂ්... ☹️ කොහෙද ඉතින් මෙතන මෙ හියුනුත් අලි බබ්බු හුරතල් කරනවනෙ ඉතින්.... අනෙ ඉතින් මෙව්වා කාට කියන්නද 😒 තොත්ත බබා තව ටිකකින් අම්මි කුක්කු ඕනේ කියාගෙන බෙරිහන් දෙයිද දන්නෑ 🤭🤭🤭
ජිමින් එහෙම හිත හිත ඉන්නකොට ආපු හිනාව ජිමින්ගේ පාලනයෙන් තොර වුණෙ පිස්සුවෙන් වගේ හිනා වෙන්න පටන් අරන්..😂😂🤪
මෙ දිහා බලන් හිටිය කුකී ජිමිනගේ වයර් මාරු වෙලා වගේ කියලා හිතන ගමන් කට කොනින් හිනා වුණෙ නිකන් ජිමින්ට සමච්චලෙට වගේ 🙂
ජින් හියුන් වාහනෙට නැග්ගෙ මිල්ක්ෂෙක් පෙට්ටියක් කුකීගෙ අතෙ තියන ගමන්..☺️. කුකී ගත්ත ගමන් මිල්ක්ෂෙක් එකක් අරන් බොන්න ගත්තේ හරියට ලොකෙ තියන අන්තිම බනානා මිල්ක්ෂෙක් එක වගේ 🤭🤭
ජින් තිරිංග තද කරනකොට තමා ජනකුකා මෙලොවට ආවේ ..... ඇයි ඉතින් එතකන් එයා එයාගේ බනානා මිල්ක්ෂෙක් එකත් එක්ක වෙනම ලොකෙක 🥰🥰 දෙන්නම car එකෙන් බැස්සේ හියුන්ට අත වනන ගමන්මයි.......
.
.
.
.
.
.
.
.මෙච්චර වෙලා එයාගේ බනානා මිල්ක්ෂෙක් එකත් එක්ක හුරතල් වෙවී හිටිය කුකීගෙ හැසිරීම වෙනස් වුණෙ හිතා ගන්න බැරි විදිහට....
YOU ARE READING
Dream Of The Destiny
ФанфикHi guys ☺️ This is my first fanfiction 🤗 I hope you guys enjoy my work😉 Sorry for the mistakes🥺 Purple you 💜 ‼️ Attention ‼️ 💧 මෙය හුදෙක් ම fanfiction එකක් බව සලකන්න. 💧 මෙහි එන සියලුම දේ මගේ හිතේ ඇදුණු මනඃකල්පිත කතාවකි. 💧 මෙහි සදහන් නම් අයත්...