[ ⚠️️⚠️️මගේ ff රීඩින්ග් ලිස්ට් වලට ඇඩ් කරන්න එපා .... කියවනවා නම් ලයිබ්‍රි දා ගන්න .... නැත්තම් නොකියවා ඉන්න .... 😌😌 ⚠️️⚠️️⚠️️ ]
|Open Your Heart
" අදල් , ඔයා මේක කරන්නම ඕනි .. මේක මගේ අවසන් තීරණය .. "
මගේ ඔළුවෙ දෝංකාර දුන්නෙ අප්පගෙ කේන්තියෙන් කියපු ඒ වචන ටික විතරයි ..
' මං කොහොමද මේක කරන්නෙ ..? මගේ හිතේ ඉන්නෙ සුන්ග් ජේ විතරයි .. කොච්චර කළත් මට එයාව අමතක කරන්න බෑ .. '
මං හිතුවෙ කරන්න දෙයක් හිතා ගන්න බැරුව ..
අප්පට විරුද්ධ වෙන්න බෑ .. ලොකු හ්‍යුන් කර ගත්ත කරදරේ නිසයි මේ හැමදේම .. පොඩි හ්‍යුන්ටත් අප්පා එහෙම කළේ ඒ බයටමයි ..
ඒත් මේක මං කරන්නෙ කොහොමද ..? මං දන්නවා මට කාටවත් ආදරේ කරන්න බැරි වෙයි .. මගේ හදවතේ ඉඩ තියෙන්නෙ මගෙ සුන්ග් ජේට විතරයි ..
වෙන කාටවත් ඒකට එන්න බෑ .. වෙන කෙනෙක් වෙනුවෙන් මගෙ හදවත ඇරෙන්නෙ නෑ ..
|- KTH -
YOU ARE READING
Open Your Heart 🔒❤🔐 ( [ Taekook ] [ COMPLETED ] )
FanfictionOpen your heart to falling love again .... Taekook ff Fanfiction Only [ Start & Completed 2021 / 08 / 07 ]