𝙸𝚗𝚝𝚛𝚘

1.1K 95 132
                                    

හේයි ඉතිම් ...
කෝමද ඔයාලාට ..
මම DilTae ගොඩක් අය දන්නේ Thiurani කියලා මොකද මගේ යුසර් නේම් එක ඒකනේ..සමහර අයනම් මට කියන්නේ වැම්පි කියලා ..😁ඒ මොකද්ද කියනවානම් මම වැම්පයර් කෙනෙක් යැයි මගේ චර්යාවන් දිහා බැලුවාම එයාලාට පේනවලු ..අනේ මන්දා ඉතිම් ..මම පොත් ලියන කෙනෙක් නම් නෙමෙයි...ඒත් පොත් කියව කියව ඉන්න එකේ ලියන්න හිතුවා..ඉතිම් මම මුලින්ම මේ පොත ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්......

________________________________

මේක වැම්පයර් ෆෑන් ෆික්ෂන් එකක්..
ඔයාලා වැම්පයර්ලා ගැන දන්නවා ඇති කියලා මම හිතනවා ..ඒත් දන්නේ නැති අයට මම කියන්නම්...

Vampires
වැම්පයර්ලා කියන්නේ ලේ වලින් පෝෂණය වන සත්ව කොට්ඨාශයක්..
එයාලාට ඕනම කෙනෙක්ගේ හැඩය ගන්න පුලුවන් ..එයාලා ගොඩක් වෙලාවට ඉන්නේ මිනිස් වේශයෙන්..ඒ වගේම එයලාට සුදුමැලි හමක් තියෙන්නේ ..

ඒ වගේම එයාලගේ ලක්ෂණ තමයි..

හුලග වගේ වේගයෙන් දුවන්න පුලුවන්..
පියාඹන්න පුලුවන්..(වවුලෙක්නේ පියාඹන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද)
මෙයාලා ගොඩක්ම ක්‍රියාකාරි රෑට...
මෙයාලට ප්‍රතිබිම්බයක් නෑ..
ඒවගේම මෙයාලා අමරණීයයි..
මෙයාලාව මරන්න පුලුවන් විදි තියෙනවා.. ඒවා නැත්තම් මෙයාලා ට මුකුත්ම කරන්න බෑ කාටවත්..

දුර්වලතාවයන්

මෙයාලා ගින්දරට බයයි ..
සුදුලූණු තියෙන කෑම කන්න බෑ..මෙයාලාට සුදුලූණු ඇලජික්...හදිස්සියෙවත් සුදුලූණු ගොඩක් කෑවොත් මෙයාලා මැරෙන්නත් පුලුවන්..තව මෙයාලාට ඇගට ශුද්ධ වූ ජලය වැටුණොත් මෙයාලව පිච්චෙනවා වගේ වෙනවා ..තව මෙයාලට දේවස්ථානයකට හෝ කුරුසයක් ගාවට හෝ යන්න බෑ ..එහෙම ගියොත් වෙන දේ පස්සේ කියන්නම්..ඒක රාසක් 😁මැරෙන්නේ නෑ හොදේ ..

________________________________

ඉතිම් දැන් මම මේ කතාවේ චරිත ගැන හැදින්වීමක් කරන්නම්..

Lord Jeon 🧛‍♂

මෙයා වැම්පයර්ලගේ ලොකුම කෙනා..
ඒ වගේම වයසම කෙනා..
ඒ වගේම අනාගත නායකයාගේ සීයා..
හරිම කරුණාවන්තයි ..
කාත් එක්කවත් වැඩිය කතාවක් නැති කෙනෙක් ..
එයා එයාගේ මුණුපුරාට ගොඩක් ආදරෙයි..

𝗧𝗵𝗲 𝗧𝗿𝘂𝘁𝗵 𝗨𝗻𝘁𝗼𝗹𝗱 || 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 || 𝗢𝗻𝗵𝗼𝗹𝗱Where stories live. Discover now