💙 Chapter 5 💙

310 58 3
                                    

🐰:මට හිතුනේ මං එයා ගාවට ඇඳිලා යනව කියල මොකද ඒ තරම්ම ඒ ඇස් දෙක හරිම ලස්සනයි.🥺✨

ඒ ඇස් දෙකෙන් මට පෙනුනේ අහිංසක කොටි පැටියෙක් වගේ.🐯 මට දැනුනු ස්පර්ශයෙන් තමා මං පියවි සිහියට ආවේ.

ඒත් එකපාරටම මං ගල් වෙලා ගියේ එයා මගේ ළඟ හිටගෙන ඉන්නව දැක්කමයි.🤥 මට කර කියා ගන්න දෙයක් නෑ මං පුදුම උනා මෙයා මොකද මං ගාවටම ආවේ කියල .😲  බැලින්නම් මේ canteen එකටම ඉන්න කොල්ලා මං විතරනේ එහෙව් එකේ ඉතින් කොල්ලෙක් හින්දා මං ගාවටම එන්න  ඇති😅🖐️

Author's pov :

" Hi I'm Jung KooK " ජන්කුක් එයාගේ bunny  smile  එකත් දාගෙනම ටේට අත දික් කරන ගමං කිව්වේ ටේගේ ඇස් දිහා බලා ගෙනමයී.

" Hi I'm Kim Taehyung I'm the new transfer student" 😁 කියල v ගේ boxy smile  එක දාලා අතට අත දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Hi I'm Kim Taehyung I'm the new transfer student" 😁 කියල v ගේ boxy smile  එක දාලා අතට අත දුන්නා.🤝

ජන්කුක් එකපාරටම ඇස් පිල්ලම් ගහන්න පටන් ගත්තේ ටේගේ හිනාව දරා ගන්න  බැරුව වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් එකපාරටම ඇස් පිල්ලම් ගහන්න පටන් ගත්තේ ටේගේ හිනාව දරා ගන්න  බැරුව වගේ.🤭 පස්සේ ඉතිං ජන්කුක් ඉන්න මේසේම ඉඳ ගත්ත ටේ ජන්කුක් එක්කම කෑම කාලා lecture  එකට යන්න ලෑස්ති උනා .💕

🐰:"මේ මම ඔයාට ටේ කිව්වට කමක් නැද්ද ?"

කියල ජන්කුක් ටේගෙන් ඇහුව ටිකක් ලැජ්ජාවෙන් මොකද ඉතිං ජන්කුක් සාමාන්‍යයෙන් එහෙම කාත් එක්කවත් ලේසියෙන් යාලුවෙන්නේ නෑනේ.😌

Dream Of The DestinyWhere stories live. Discover now