Part Nine

1.8K 294 107
                                    

මාස තුනක් ගෙවිලා ගියේ ටේවත් මාවත් සිතිනුත් කයෙනුත් එකම කෙනෙක් කරන ගමන්.. මගේ බලකිරීම නිසාම ටේ වැඩක යන එක නවත්තද්දී මගේ උදවුවට එයා ඇවිත් මගේ ගෙදර නතර උනා..

ටේගේ අප්පා මේ සම්බන්දේ දැන ගෙන මුලින් සද්ද බද්ද දාගෙන ආවත් ටේ ඒ කිසි දෙයක් තඹ සතේකට ඇහුවේ නැති නිසා එයා අපි දෙන්නට කැමති උනා..

ජිමිනුත් නිතරම ටේව බලන්න අපේ ගෙදර ආවා ගියා.. ඒ දෙන්නා අතර තියන්නේ යාලුකමක් විතරමද කියලා මට හිතුන අවස්තා නැතුවම නෙමේ..

ඊටත් හපන් මුන් දෙන්න එක්ක එකතුවෙලා කරලා තියන දේවල් ඇහුවම මට හිතුනේ පොලව පලන් යන්නයි..

එක පාරක් ලිප්ස් කිස් කරන කොට කොහොමද දැනෙන්නේ බලන්න කිස් කරලා තිබුනා.. හැබැයි ටේ ඒ කිසි දෙයක් හංගන්නැතුව මට කියපු එක ගැන මං සතුටු උනා වගේම එයාට ගරු කරා. මාත් එයාට කිසිම රහසක් තියාගන්නෙ නැතුව කියන්න තියන හැමදේම කියලා දැම්මා..

එයාගෙ උදවු නිසාම අප්පා ඉන්න කාලෙ වගේම බිස්නස් ආයමත් ඉහලට අරන් යන්න මං පුලුවන් උනා..

ඔක්කොම හොද විදිහට වෙද්දී ටේයි මායි ආයෙමත් ඇවිදින්න යන්න තීරණේ කරා..

මේ පාරනම් අපි ගියේ ජිමින්වත් එක්කන්. එයත් අපි දෙන්නටම ගැලපෙනවා.. ගොන් වැඩ වල උල්පත.. මායි ටේයි ජිමිනුයි එකට ඉද්දී ගොඩක් විනෝද උනා.. ඒ නිසාම මගේ කිසිම විරුද්දත්වයක් නැතුව ජිමින්වත් එක්කන් යන්න මං කැමති උනා..

අපි යන්න දාගත්තේ සෝල් වලින් ටිකක් දුර තැනකට.. ජේජු..

මං දෙතුන් පාරක් ගිහින් තිබුනත් බිස්නස් වැඩ වලට.. සිරි නරඹන්න යන්න පලවෙනි වතාව..

අපි තුන්දෙනා එක්කම එපා වෙනකන් ශොපින් කරලා ඉස්මුරුත්තාවට එනකන් කලා ගෙදර එද්දි හතත් පහුවෙලා.. පහුවදා උදේම ප්‍රයිවට් ජෙට් එකකින් ජේජුවලට ආපු අපි තුන්දෙනා Dyne hotel එකේ රූම් දෙකක් බුක් කරා..

DYNE OCEANO HOTEL

පාන්දරම ආපු නිසා වැඩි වෙලාවක් යන්න කලින් අපිට හොටෙල් එකට ඒන්න පුලුවන් උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාන්දරම ආපු නිසා වැඩි වෙලාවක් යන්න කලින් අපිට හොටෙල් එකට ඒන්න පුලුවන් උනා.. ජිමින් එයාට තනි රූම් එකක් ඕනි කියපු නිසා වෙන රූම් එකකට යැවුවට ටේට නම් එයාව යවන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ.. මටත් එයා අපි එක්ක ඉන්න එක කිසිම ප්‍රශ්නයක් උනේ නෑ.. ඒත් ඉතින් බලෙන් තියාගන්න බෑනේ..

ටේත් එක්කම වොශ් එකක් දාන් එලියට ආපු මං ඇදට වැටුනේ මහන්සි නිසා..

කුකී.. ජිමිනා පවු.. ඔයා ටිකක් නිදාගන්න.. මං එයා එක්ක ඉදලා එන්නම්..

හරි බබා.. හවස ඇවිදින්න යමු.. මට අවනත උන ටේ රූම් එකෙන් එලියට ගියා.. කොට්ටෙකුත් බධාගෙන නින්දට වැටුන මං නැගිටිද්දිත් ටේ හිටියේ නැති නිසා ජිමින්ගේ රූම් එකට ගියා...

දෙන්නත් එක්ක හොදට තුරුල් වෙලා ඉන්න විදිහ දැක්කම ඉරිසියා හිතෙයි කියලා හිතුවත් ඒ දේ දැක්කම මගේ මූණේ හිනාවක් ඇදුනේ ඉඹේමයි..

..................................................................

අපි මෙහෙට ඇවිත් දවස් දෙකක් උනා. දවස පුරාම පොඩි උන් වගෙ පුලුවන් තරම් විනෝද වෙන එකයි අපි කරේ..

කෑම කලා රූම් එකට යන්න යද්දී ජිමින්ගේ යෝජනාවක් නිසා අපි පොඩි පාර්ටියක් දාන්න හිතාගෙන බියර් ටින් හත අටක්ම ඕඩර් කරේ ජිමින් බොන්න ගත්තම වතුර බොනවා වගේ බොන බව දන්න නිසා.. හිතුවා වගේම ටේයි මායි පලවෙනි බෝතලේ හිස් කරද්දී ජිමිනී තුන් වෙනි බෝතලේත් අතට ගත්තා..

බොන්න මදි වෙන බව දන්න නිසාම මං ආයෙමත් බෝතල් ටිකක් ඕඩර් කරා.. ටේත් මාත් බෝතල් තුනක් විතර හිස් කරද්දී ජිමින් නැගිට ගන්න බැරි තරම් බීලයි හිටියේ.. ටේ ජිමින්ව වාරු කරන් අපේ ඇදට යද්දි මාත් බීපු තැන යන්තන් අස් කරලා ඉතුරුවෙලා තිබුන භාගෙකුත් බිලා ගිහින් ඇද උඩින් දිගා උනා..

පාන්දර යටිකයින් දැනුන උනුසුම් ස්පර්ශය නිසා මං ඇස් ඇරියේ මගේ බබාට මාව ඕන වෙලා කියලා හිතුන නිසා.. තාම වෙරි සම්පුර්නයෙන් හිදිලා නැති උනත් යම්තාක් දුරට නැගිටලා ඉන්න පුලුවන් කමක් මට තිබුනා.. එයාගෙ ස්පර්ශයත් එක්ක මගේ යටිකය පන ලබලා කියලා මට දැනුනා.. ටේගෙ ඇග උඩට ඇවිත් එයාව කිස් කරන ගමන් මං එයාව සම්පුර්නයෙන් නිරුවත් කරා..

මට හැඩ ගැහුන වහාම ඒ ඇගිලි ඉවතට ගත්ත මං ඒ ඇග උඩ දග කරද්දී අපි දෙන්නට එහයින් ඉදපු ජිමින් ඇදෙන් බිමට වැටුනේ අපි දෙන්නගේ දැගලිල්ල නිසාමයි.. ඒත් ගානක් නෑ ජිමින් බිමත් නිදිද කොහෙද..

විනාඩි ගානකින් මගේ හැගීම් ඒ සිරුර තුලම නිදහස් කරපු මං එයාවත් බදාගෙන සැප නින්දකට වැටුනා..

....................................................................

බායි..🤧💔

Love you..

Hope girl..💆❤️

හෙටින් ඉවරයි හරිත..🙂💔

Don't Leave Me My Love..✅🚫🚫VMK[complete]Where stories live. Discover now