දැන් ඉතිං ජන්කුක්ගේ හිත එක්කම ලොකු සටනක් එක්ක ඉන්නේ.......
ඇත්තටම එයත් හිතා ගන්න බෑ එයාට මොකක්ද උනේ කියල ඇත්ත තමයි ඉතිං හම්බෙලා දවසක්වත් නැති උනත් එයාට ටේ නැති අඩුව පාළුව ගොඩක්ම දැනුණා.......
එයාගෙ ඇස් දෙක හැමවෙලාවෙම හෙව්වේ ඒ ලස්සන හීනි දිග ඇස් දෙක විතරමයි. එයාට බලන්න ඕනේ උනේ ඒ boxy smile එක ඒ තරම්ම එයා ගොඩාක් ටේට ලං වෙලා තියෙන්න තරම්ම එයා ගොඩාක් ටේට ලං වෙලා තියෙන්නේ එයාගේ හිතටත් නොදැනීමයි.🙈
ඒක එයාගේ හිතටවත් හිතා ගන්න බැරි අන්න ඒ නිසාමයි.🙃Author's pov :
කෙලින්ම dance practice කරන හෝල් එකට ආපු ජිමින් ඉක්මනට ගිහින් එයාගේ ඇදුම් මාරු කර ගත්තා practice වලට ලෑස්ති වෙන්න.
ජිමිනට lecture තිබ්බේ හවස උනාට එයා එයාගේ පුළුවන් උපරිමයෙන් dancing practices කලේ එයාට හොද dancer කෙනෙක් වෙන්න ඕන නිසයි.🕺ජිමින් dance practice කරන අතරේ ඒ hall එකට තව කෙනෙක් ආවා ටිකක් උස කඩවසම් පෙනුමක් තිබ්බු ඒ කෙනා වෙන කවුරුත් නෙවේ අපේ හොබියා 😍
එයාගෙ sunshine smile එකත් දාගෙන ජිමිනගේ පැත්තට ගියේ ජිමිනගේ dancing වලට එයාගෙ හිත ගියපු හින්දා ( දන්නැද්ද ඉතිං හිත ගිය තැන මාළිගාව මාලිගාව කියවනේ😉)
YOU ARE READING
Dream Of The Destiny
FanfictionHi guys ☺️ This is my first fanfiction 🤗 I hope you guys enjoy my work😉 Sorry for the mistakes🥺 Purple you 💜 ‼️ Attention ‼️ 💧 මෙය හුදෙක් ම fanfiction එකක් බව සලකන්න. 💧 මෙහි එන සියලුම දේ මගේ හිතේ ඇදුණු මනඃකල්පිත කතාවකි. 💧 මෙහි සදහන් නම් අයත්...