🔥 12 th Life 🔥

152 38 26
                                    

#Dangerous Lives
         12.Ep.
-----------------------------------------

Jungkook Pov.

මං දන්නෑ මොනවා කරන්න ද කියලා. මේ දරුවා මගෙ උනොත් මාහාට මොකක්ද මං කියන්නෙ. හ්‍යුන්ග්ලාට මොකද කියන්නෙ.. ආශ්........ මට පිස්සු හැදෙන්න වගේ දැන් නම්.

Call 📲

Jungkook - යෝබොසේයෝ..

Tae - යෝබොසේයෝ නෙවෙයි තමුසෙ කොහෙද ජන්ග්කුක් ඉන්නෙ?? මාහා කොහෙද??

Jungkook - ම්වෝ??? මාහා ඔයාලා ලග නැද්ද?

Tae - මොනව ද මිනිහො කියවන්නෙ? ඒ කෙල්ල ආවෙ තෝ එක්ක නේද?? උබ දන්නැ කියන්නෙ

[ Shiyab - ජන්ග්කුක් පැටියෝ එන්න මං කෑම හැදුවා. ]

Tae - කවුද ඒ?? ඒ මාහා නෙවෙයි නේද?? උබ මොනවද මේ කරන්නෙ

Jungkook - Tae අහපන් මං හෙට විතර එන්නම්. මං දැන් ඉන්නෙ මගෙ ගෙදර. අනිත් එක මාහා ගැන මං දන්නෙ නෑ. පුලුවන් නම් මගෙ කෙල්ලව බලාගනින්. මම මේ ප්‍රශ්න විසදගෙන මගෙ කෙල්ල ලගට එන්නම්. ප්ලීස්...ටේ ප්ලීස් කෙල්ලව බලා ගන්න

කොච්චර නවත්තගන්න හැදුවත් අන්තිම ටික කියද්දි මගෙ කටින් හීනි ඉකියක් පිටවුනා.

Tae - යා.. අඩනව ද?? මොකක්ද උනේ කියපන්. අනික කවුද ඔය ඉන්න කෙල්ල. කිය--

මට ටේගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි නිසා මම ෆෝන් එක කට් කලා. මාහා කොහෙද යන්න ඇත්තේ.. ආආඅ ඉන්න තැනක හොදින් ඉන්න රත්තරං මං ආයෙත් ඔයා ලගට එන්නම්.

End Jungkook Pov.
-------------------------------------

Author Pov.

Jin ගෙදර එනකොට හැමෝම ගෙදර ඇවිත් හිටියා. ඒත් මාහාවත් ජන්ග්කුක් වත් හිටියේ නෑ.

Jin - යෝනා මෙන්න ගන්න ඔයාගෙ Icecream ටික. ආ මෙන්න බබාගෙ බඩු ටිකත්.

Yoona - ජින් මාහා නෑ නෙ. ජන්ග්කුක් එක්ක නෙවෙයි ලු මාහා ඉන්නෙ😭 ඔප්පා.. මගෙ මගෙ කෙල්ලට කරදරයක් නැතුව ඇති නේ ද

Ryujin - ඔන්නී අඩන්න එපා අනේ.. මාහා ඔන්නි හොදින් ඇතී

Jin - දැන් ජන්ග්කුක්ට අරං බැලුව ද

Tae - ඔව් හ්‍යුන්ග් මං ගත්තා. ඒත් කුකී දැන් ඉන්නෙ එයාගෙ ගෙදර ලු. මාහා එයා එක්ක නැ කිව්වා. අනික කුකියා ඒ ගෙදර තව කෙල්ලෙක් එක්ක ඉන්නෙ

Others - මොකක්?????

Tae - යා මං බය වුනා😒 ඔහොම කෑගහන එපා.

Namjoon - දැන් ද කියන්නෙ අපි යමු ද එහෙට

Jin - ඔව් ගිහින් බලමු. Grils ලා ඔක්කොම මෙහෙ ඉන්න.

Jimin - හ්‍යුන්ග් මාත් ඉන්නම් මෙයාලා එක්ක ඉන්නම්

Hobi - ඔව් හ්‍යුන්ග් මාත් ඉන්න ද

Jin - හරී ඔයාලා ඉන්න. අපි යන්නම්. Jimin මාහාගෙ ෆෝන් එක බලන්න.

Jimin - හරි හ්‍යුන්ග්

Jin, Namjoon, Yoongi, Tae හතර දෙනා ම ජන්ග්කුක්ගෙ ගෙදරට යන්න පිටත් වුනා.
----------------------------------------

Jeon Pov.

මං දන්නෑ මාහට මොකද වුනේ කියලා. එයාගෙ අතේ තියෙන මුද්ද දැක්කම මට හිතුනා මාහා marry කරලා ඇති කියලා. ඒත් තාම මාහා ගැන හොයන්න කවුරුත් ම ආවෙ නෑ.

( මම ඉමෝජි දානවා මෙතන ඉදන්
       🐭 - Jeon
       🐹 - Soha
       🌼 - Mrs.Jeon = jeon ge mother
       🏵️ - Mr.Jeon = jeon ge father  )




🐹 - ආ.. මෙන්න ඇදුම් ටික

🐭 - Thank u සෝහා

🐹 හා ඇති ඇති ඉතින්

🌼 - අදල් මොකද මේ දරුවට වෙලා තියෙන්නෙ??

🐭 - ඔම්මා මං කිව්වෙ මං කැමති කෙල්ලෙක් ඉන්නවා කියලා ඒ මෙයා තමයි. මේ මාහා. ඔම්මා එයා accident උනා. ඉතින් අපි එයාව එක්ක ගෙන hospital ආවා.

🏵️ - පුතා එහෙනම් මේ ඒ දරුවා නේ ද?? ම්ම්ම් ලස්සන දරුවෙක්. පුතාට ගැලපෙනවා.

🐭 -  අප්පා දැන් ඕවා කියන්න එපා ලැජ්ජයි.

🌼 - ඕමෝ ඕමෝ මගෙ කොල්ලාට ලැජ්ජ හිතිලා. හ්ම්ම් පුතා ඔයා ඔය ඇදුම මාරු කරගෙන එන්න මං මේ දරුවා ලග ඉන්නම්.

🐭 - දේ ඔම්මා.

මං room එකෙන් ආවා.

End Jeon Pov.
----------------------------------------




Jin Pov.

අපි ජන්ග්කුක්ගෙ ගෙදරට ගියා. ගිහින් බෙල් එක ගැහුවට පස්සෙ ඇවිත් දොර ඇරපු කෙනා නිසා මං එතන ම ගල් වුනා. මං විතරක් නෙවෙයි අනිත් තුන්දෙනත් එහෙම තමයි.




•••••••••••••••••••••••••••••••
හායි චින්ගුලා👋🏻👋🏻👋🏻
ඔන්න අදත් දුන්නා. කොටයි කොටයි ගාන්න එපා කපනවා 🔪🔪 අද චැප්ටර් එක නම් කම්මැලී😪 සමාවෙන්න හොදේ ඊලග එකත් හෙට දෙන්න බලන්නම් 🙂❤️
එහෙනම් මං ගියා.

සරන්හේ♥️ බෝරාහේ💜️

☠ ❌️ ƊƛƝƓЄƦƠƲƧЄ ԼƖƔЄƧ ❌️  ☠ [[   𝑱𝑱𝑲  ]] ( On Hold )Where stories live. Discover now