💟 pov
මම වතුර බෝතලෙත් අරන් මගේ රූම් එකට යද්දී යුන්ගිශිගේ රූම් එකේ lamp එක දාලා..lamp එක දාලා කියලා මම දැක්කේ ඒ රූම් එකේ දොර භාගෙට වහලා තිබ්බේ..මම දන්න තරමින් යුන්ගිශි අද එන්නේ නෑනේ🤔..එයා කිව්වානේ එදා එයා සතියකින් ගෙදර එන්නේ නෑ..එන්න කල් යනවා කියලා..ඒ කියන්නේ මම නිදි අතරේ හොරෙක්වත් පැනලාද?? 🤯ඒත් එහෙම වෙන්න බෑනේ..මොකද මේ වගේ උස තාප්පෙකින් පනින්න තරම් හොරෙක්ට ටික් අමාරුවක් නෑනේ..අනික මේ වගේ ප්‍රසිද්ධ කෙනෙක්ගේ ගෙදරකට..හොරෙක් නම් ඒකට සයිකෝ යුන්ගිශිගේ ගෙට රින් ගන්න..ඒ වගේම යුන්ගිශිගේ බබා නෑනේ😧..වෙන කවුද මේ හොලියත් නෑනේ..මේයා මා එක්කනේ හිටියේ මගේ රූම් එකේ..
ඒ නිසාම මම මගේ වතුර බෝතලෙත් අරන් හිමින් හිමින් යුන්ගිශිගේ රූම් එකට ලගට ගියා..කියන්න බැරි උනානේ යුන්ගිශිගේ රූම් එක තියෙන්නෙත් මම ඉන්න තට්ටුවේමයි..එයාගේ එක තියෙන්නේ මම ඉන්න රූම් එකට එහා පැත්තේ එකට හරියටම ඉස්සරහින්..මුලින්ම පඩිපෙල නැගන් ආවාම හම්බෙන්නේ මම දැන් ඉන්න රූම් එක..මම පලවෙනි පාරට තමා මම යුන්ගිශිගේ රූම් එකට ඇතුලට යන්නේ..මම මෙහෙ ආවට ඒක දැකලාවත් තිබ්බේ නෑ..මොකද මට ඒක ඇතුලට යන්න උවමනාවක් නෑනේ..
මම යුන්ගිශි රූම් එකේ දොර ලගට ගිහින් ඔලුව දාලා බැලුවේ එකපාරටම ඇතුලට යන්න බැරි නිසා..බැරි වෙලාවත් ඇතුලේ ඉන්න හොරෙක් නම් එකා මට දීලා ඇරියොත්..හම්බෝ දෙවියනේ..🤕
ඉතින් මම යුන්ගිශිගේ රූම් එකට ඔලුව දාලා බැලුවා..අදමයි මම ඒ රූම් එක දැක්කේ..හරිම පිලි වෙලයි..ඒ වගෙම ලොකුයි..නිකමට වගේ වටපිට බලද්දී..ඒ එක්කම මම දැක්කේ යුන්ගිශි රූම් එකෙ තියෙන සෝෆා එකක හොලී හතර ගාතේ දාලා ඉන්නවා..
YOU ARE READING
🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
Fanfictionමට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty