Chapter 1 ~''

1.9K 274 33
                                    

Hello මිස්ටර් ටේහ්‍යුන්ග්

Hello

මං පාර්ක් ජිමින්.

මං මෙහෙට අලුතින් ආවෙ. මං saloon course එකක් කරල degree එකක් අරන් තියෙනවා. මට ඔයාගෙ තැන ගැන කෙනෙක් කිව්වා. මෙහෙ job vacancies තියෙනව ද ?

Job vacanciesනම් තියෙනවා. ඔයා කවුරු ළඟද course එක කළේ ?

යුන්ගි ගුරුතුමා ළඟ ( ගුරෙක් නිසා ගුරු උතුමා කියල දැම්මා 😌 )
එතුමාගෙන් අහන්න මං හරිම සුවච කීකරුයි. එතුමාගෙ partner තමයි මාව මෙහෙට එව්වෙ 😌.

ඕ එහෙමද ? මාත් ඉගෙනගත්තේ යුන්ගි සර් ළඟ.එයා මැරි කරා කියලා ආරංචියක් ආවා

ඔව් එයා හේසොක් හ්‍යුන්ග්ව මැරි කරා.

Tae's pov

හේසොක් කිව්වෙ අර හොබ්බා හෙවත් හොට්ටා නේද 😑😒.

මං හිතුවෙ යුන්ගි උතුමා මාව තෝරගනියි කියල 😒.

කමක් නෑ දුකක් නෑ 🤧. සතුටින් ඉම්නකො පණේ 🙂.

වළලන්න සූදානම් පැරදුම දරන්.
ෂමරන්න එනවාද ෂුඪු මල් අරන් 🙂.

හොඳයි ජිමින් ඔයා හෙට ඉඳල මෙහෙ වැඩට එන්න.
.........................................
ජිමින්ට මං මාසේ වැටුපත් එක්කම ඉන්න නවාතැන් සප්ලයි කරා.owner හැටියට මගේ සේවකයන්ට හොඳ වැටුපක්,ඉඳුම් හිටුම් දෙන එක මගේ වගකීමක්.
මං සෝල්වලට ඇවිත් දැන් අවුරුදු 5ක් වෙනවා. මං සෝල්වල මගේම මහන්සියෙන් ගොඩනගපු  රූපලාවණ්‍යාගාරයක් කරගෙන යනවා. මං තමයි ඒකෙ owner.

After 1 Month

ජිමින් අදට මගේ ළඟ වැඩට ඇවිත් මාසයක් විතර වෙනවා.ඇත්තම කියනවනම් කොල්ලා හරිම nice. බෝනික්කා වගේ.මේ ගෙවුන දවස් වලට එයා ගොඩක් උනන්දුවෙන් වැඩ කරනවා මං හැමදාම බලාගෙන හිටියා.සැලුන් එකට එන කස්ටර්මස්ලා වුනත් ජිමින් එක්ක ගොඩක් සුහදශීලී වුනා.ජිමින්ගේ ඒන්ජල් හිනාවට හැමෝම වගේ වශී වෙලයි හිටියේ.සැලුන් එකේ වැඩ කරන අයත් ජිමින්ට වැඩි කාලයක් යන්න කලින් පවුලේ අය වගේම වුනා.
.............................................

ටේහ්‍යුන්ග් සර්

මොකද චිමී ? මොකක්හරි ප්‍රශ්නයක්ද?
......................

මේකත් ඔන්න මගේ බෙස්ටි කුක්කා ලියපු තවත්  කතාවක්.මේක vmin එකක්.මං එහෙන් මෙහෙන් සමහර ඒවා වෙනස් කරා විතරයි.

#Kukka #Avi 🙂♥️

With You (Vmin)(Completed)Where stories live. Discover now