🐥: " අනේ හියුන්ග්... ඒක කොච්චර දෙයක්ද🙊 අද ඉදල ඔයා මගේ හියුන්ග්.... ❤️ "
කියල පැනපු ගමං හොබියා බදා ගත්තේ හරිම ආදරෙන්.. හොබිත් ජිමින්ව ගොඩාක් ආදරෙන් බදා ගත්තේ එයාගෙම මල්ලි කියල හිතා ගෙන..
පස්සේ ජිමින් එයාව හොබීට අදුන්වල දුන්නේ මෙච්චර වෙලා එයාගේ නමවත් හොබීට කියන්න බැරි උන හින්දා....
( කොහෙද ඉතිං හොබී දැක්කම ජිමිනට මුළු ලෝකෙම අමතක වෙනවනේ🙈)At lecture hall:
🐰 : " ශික් තව පැය භාගයක්ම තියෙනවනේ අප්පා....😒
මොන මගුලක්ද මංදා අද වෙලාව යන්නෙත් නෑ ටේ හියුන්ග් lecture ඉවරද දන්නෙ නෑ අප්පාහ් එයා මං එනකං බලං ඉන්නවද දන්නෑ..☹️ ජිමිනට මැසේජ් එකක් දාන්න ඕනේ එහෙනම් interval එකේදි garden එකට එන්න කියල..."📱📲
From : Kookiya
" ඒ මේ ජිමින්ශී interval එකෙන් පස්සේ garden එකට වරෙන් හොදද නැත්තං මං උඔව තව අඟලක් කොට කරනව😅"
🐥: " යා..........😡 මේ පොඩි එකානං මුගේ වයසට නෙවේ වැඩ 😤 "
කියල practice room එක උඩ යන්න කෑ ගැහුව හොබියව හොදටම බය කරන ගමං
( දන්නවනෙ ඉතිං හොබිය පොඩි දේටත් බය වෙන කෙනෙක් කියල 😢)🦄: " අම්මෝහ් චිමී මොකද මේ කෑ ගහන්නේ තව ඩිංගෙන් මට හාර්ට් ඇටෑක් එකක් හැදෙනව ඔහොම කෑ ගහන්න එපා චිමියෝ😥..."
🐥: " අනේ සොරි හියුන්ග් මේ මගේ යාළුවෙක්ගෙන් මැසේජ් එකක් ආවා..
එයා තාම 1st year එකේ ඉන්නේ මං ඉන්නව කිව්වෙ එයත් එක්ක තමා ඔයා දන්නවත් ඇතිනේ Jeon Jung Kook ව🌝 "🦄: " එයාව දන්නෙ නැත්තේ කවුද ඉතිං කොලේජ් ප්‍රින්ස් නේ😌✨ ඉතිං මැසේජ් එකක් ආව කියල ඔහොම කෑ ගහන්න ඕනේ නෑනේ පොඩ්ඩෝ.🙂 "
හොබී ඒම කියද්දී ජිමින් එයාට කුකියා එව්ව මැසේජ් එක පෙන්නුවා ගමං හොබිය පෙරළි පෙරළි හිනා වෙන්න ගත්තේ ජිමින්ගේ මූන ජම්බු ගෙඩියක් වගේ රතු වෙනකොට.😂🦄 : " අයියෝ චිමී මට හිනා ගියා අනේ ඔයාට ලැජ්ජා හිතුනද සොරි අනේ මං ආයේ ඒම කරන්නේ නෑ හරිද මගේ චිමී බෝලේ.....😍 "
කියල ජිමිනගේ රතු වෙලා තිබ්බු කම්මුල් මිරිකුවෙ හරිම ආදරෙන්.🥰
YOU ARE READING
Dream Of The Destiny
FanfictionHi guys ☺️ This is my first fanfiction 🤗 I hope you guys enjoy my work😉 Sorry for the mistakes🥺 Purple you 💜 ‼️ Attention ‼️ 💧 මෙය හුදෙක් ම fanfiction එකක් බව සලකන්න. 💧 මෙහි එන සියලුම දේ මගේ හිතේ ඇදුණු මනඃකල්පිත කතාවකි. 💧 මෙහි සදහන් නම් අයත්...