🦋 Chapter 10 🦋

527 158 108
                                    

මමත් අජුම්මාගේ පස්සෙන් ගියා..යද්දී මම දැක්කේ යුන්ගිශි තව ගර්ල් කෙනෙක් එක්ක ගෙදරට ඇවිල්ලා තියෙනවා..බැලු බැල්මට එයා මට වඩා වැඩිමල් වගේ..වයස විසි පහක් වගේ..ඒ වගේම ගොඩක් ලස්සනයි..එයා සුදුයි..ඒත් makeup නාලා..නරලොව හොල්මනක් වගේ🥴...ඒ වගේම එයා ඇවිත් තිබ්බේ ලොකු පෙට්ටි ටිකක් උස්සන්..ඒ වගේම එයා හිටියේ යුන්ගිශි එක්ක හිනා වෙවී..යුන්ගිශිත් ඒකට හරියන්නම හිනා වෙනවා😒..ඒක දැක්කම මට පොඩ්ඩක් තරහත් ගියා..ඒත් ඇයි මම තරහා ගන්නේ..මාව දැකපු ගමන් යුන්ගිශි කලබල උනා කියලා මට තේරුනා..එයා බලාපොරොත්තු වෙන්නේ නැතුව ඇති මම එලියට ඇවිල්ලා ඉන්නවා..ඒත් එයා..

🖤 අහ්..අජුම්මා..මේ මොනවා හරි බොන්න ගේන්නකෝ..

🧤අහ්..හරි මහත්තයා..

එහෙම කියලා අජුම්මා කිචන් එකට ගියා..අජුම්මා ගියාට පස්සේ ඒ ගර්ල් මාව දැක්කා..මාව දැක්කට පස්සේ එයා මට රැව්වා රැවිල්ලක්..අම්මා..ඒකට නම් මොකක්ද උනා වගේ💔..මට රවලා එයා හරි ලස්සනට ආයේ යුන්ගිශි පැත්තට හැරිලා හිනා උනා😒..යුන්ගිශි මන් දිහා බැලුවෙවත් නෑ..ඔව් ඉතින්..මොකද මන් දිහා බලන්නේ..මම එයාගේ කවුරු නෙමෙයි නේ..💔

මම යූනාට 👩 මේ මාර්ක් එක යූස් කරනවා..

👩යුන්ගි ඔප්පා..

🖤 අහ්...නේ යූනා..😊

👩මේ ටික දැම්ම තියලා එමුනේ..මට එපා වෙනවා උස්සන් ඉදලා..🙁

🖤 අහ්..හරි..😊

එහෙම කියලා යුන්ගිශි ඒ ටික ගන්න හදද්දී..

👩අනී යුන්ගි ඔප්පා උස්සන්න එපා..යුන්ගි ඔප්පාගේ රූම් එකට යන්..මම අරන් යන්නම්..😊

🖤 අහ්..එන්න..☺️

එහෙම කියලා යුන්ගිශි ඉස්සර උනා..ඒ ගර්ලුත් යුන්ගිශිගේ පස්සෙන් ගියා..ඒත් ඒ කෙල්ලට පඩි දහයක්වත් නගින්න හම්මුනේ නෑ..මොකද හෝලී උඩ ඉදන් දුව ගෙන ආවේ බුරා ගෙනමයි..ඒක දැක්කම මට හිනා ගියා..ඒත් හිනාව පනින්න නොදී මම මගේ තොල් දෙක තද කර ගත්තා..අර යූනා කියන එක්කෙනා කෑ ගහගෙන කකුලක් උස්සන් නටනවා😅..ඒ නැටිල්ල හින්දා එයාගේ අතින් තිබ්බ පෙට්ටි ටික වැටිලා එයාවත් වැටෙන්න ගියේ බැලන්ස් නැතුව..ඒත් යුන්ගිශි එයාගේ ඉන වටේට අත් දෙක දාලා බදා ගත්තා..අර කෙල්ලත් ඒකටම හරියන්න යුන්ගිශිගේ ඇගේ එල්ලුනේ යුන්ගිශිගේ ඇග වටේට කකුල් දෙකත් ඔතන්..ඒ අස්සේ හොලියා යුන්ගිශිගේ කකුලේ එල්ලී එල්ලී අරකිට බුරනවා..බලන්න වටින scene එක..වාහ්..පට්ට..මම ඒක දිහා මගේ ඇස් දෙක දල්වා ගෙන බලා සිටියා..ඒත් අර යූනා කියන එකී බොරුවටද කොහෙද ඔච්චර බය වෙලා වගේ රග පාන්නේ..හරියට මෙතනට නයෙක් ඇවිල්ලා වගේ😒..යුන්ගිශිත් හරි ලස්සනට අල්ලන් ඉන්නවා..හරියට romantic film එකක් වගේ..ඒක දිහා බලන් ඉදලා එකපාරටම මම ගැස්සුනේ යුන්ගිශිගේ කට හඩින්..

🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now