#Dangerous Lives
13.Ep.One Week Later
( 🐭 - Jeon
🐹 - Soha )වෙනදා වගේ ම මං ඔෆිස් ගියේ වැඩ ගොඩ ගැහිලා තිබ්බ නිසා. ඒත් ටික දුරක් යනකොට මට කෝල් එකක් ආවා.
📞🐭 - යෝබොසේයෝ
📞??? - ................................
📞🐭 - චින්චා.. මං මං ඉක්මනට එන්නම්
🐭 - Driver ඉක්මනට hospital එකට යමු.
විනාඩි 15කින් විතර hospital එකට ආවා.
Doctor - Mr.Jeon Mrs. Jeonට සිහිය ආවා. පේන විදියට නම් එයාගෙ මතකය නැති වෙලා.
🐭 - Doctor මට එයව බලන්න පුලුවන් ද??
Doctor - දේ Mr.Jeon මතක තියාගන්න ඔයාට තමයි පුලුවන් ආයෙත් මෙයාගෙ මතකය ගන්න.
🐭 - දේ.. අරස්සෝ doctor කුමාවෝ මගෙ wife ව හොද කරාට.
Doctor - ඒක අපේ වගකීම සහ රැකියාව.🙂 දැන් ගිහින් wife බලන්න. ප්‍රශ්නයක් නැත්තම් අද ගෙදර එක්කන් යන්න. ඒත් චෙකප්වලට එන්න වෙනවා.
🐭 - Ok Doctor
🐭 - මාහා....
Maaha - නූගූ 😳
🐭 - මං... මං මේ මං ඔයාගෙ husband 🙂.
Maaha - ආනී ඔ..ඔයා නෙවෙයි මගෙ කුකී.
🐭 - මාහා මොනව ද ලමයො කියවන්නෙ. කෝ ඔයාට මතක දේවල් මතක නැති දේවල් ඔක්කොම මට කියන්න.
Maaha - ම්ම්ම් මට මුකුත් මතක නෑ. ඒත් කුකී කියන නම හොදට මතකයි. මං එයට ආදරේ කරා. ඒත් මට එයාගෙ මූන මතක නෑ.
🐭 - මැණික මේ අහන්න කො ඔයා පරණ දේවල් මතක් කරන්න යන්න එපා.
Maaha - ම්ම්ම් ඔයාගෙ නම මොකක්ද?? මං ඔයාගෙ wife ???
🐭 - මම Jeon Seung-woo
🐭 - වයස 25යි.
🐭- මම Chukong Technologies company එකෙ අනාගත CEO.
🐭 - ඒවගේ ම මම කොරියාවෙ football team එකෙත් සෙල්ලම් කරනවා.( මම මාහාට මේක දානවා 💛 )
💛 - වාව්ව් ශෝක් නේ... මං ආසයි football වලට 🤭
🐭 - ඒක නෙ මැණික.
💛 - එතකොට අපි marry කරලා ද ඉන්නෙ.
🐭 - ආ.... මේ.. ඔව්....ඔව් කිව්වට නෑ.. අපි marry කරන්න හිටියෙ ඒත් ඔයා accident වුනා නෙ.
💛 - ඕඔහ් මියානේ😔
🐭 - ඒකට කමක් නෑ මැණික. අපි ගෙදර යං ද?? හැබැයි ගෙදර ගියොත් හැමදාම උදේට hospital එකට එන්න වෙනවා. නැත්තම් තව සතියක් විතර යනකන් hospital එකේ ඉන්න වෙනවා.
💛 - මට ගෙදර යන්න ආසයි. ඒත් හැමදාම hospital එක්කගෙන එන එක කරදර නිසා මං මෙහෙ ඉන්නම්.
🐭 - මට ඔයාව කරදරයක් නෙවෙයි මැණික. අපි ගෙදර යමු.
💛 - දේ... මම ඔයාට ඔප්පා කියන්න ද??
🐭 - ඔයා කැමති ඕන දෙයක් කියන්න මැණික.
💛 - දේ... අපි යමු ඔප්පා.....
( මම මෙතන ඉදන් Jeon ට seung-woo කියලා කියනවා.. )
මාහා සිනාවෙලා seung-woo ගෙ අතේ එල්ලුනා. Seung-woo ට සතුටක් වගේ ම දුකකුත් ඇති උනා. දෙන්නම ගෙදරට ආවා. මාහා පොඩි ලමයෙක් වගෙ ඇතුලට දුවගෙන ගියා. මාහා දුවගෙන යනවත් එක්ක ම seung-woo ගෙ ඔම්මා උඩ තට්ටුවෙ ඉදන් පහලට ආවා. Mrs.Jeon ව දැක්ක ගමන් මාහා හිටපු තැන ම නතර වෙලා seung-woo දිහා බැලුවෙ 'මේ කවුද' කියලා අහන්න වගේ.
🐭 - මාහා මේ මගෙ ඔම්මා.
🌼 - princess දැන් කොහොමද ඔයාට??
💛 - මං හොදින් ආන්ටි.
🌼 - මැණික මට ආන්ටි කියන්නෙ නැතුව ඔම්මා කියලා කියන්න හොද ද? නැත්තම් මං තරහ වෙනවා.
💛 - අයිගෝ ආන්ටී
🌼 - 😒😒😒
💛 - ඕ සොරි ආන්-- ඔම්මා. 🙂 මගෙ සුදු ඔම්මා රවනකොට ලස්සනයි නෙ? 🤭
එහෙම කියලා මාහා Mrs.Jeon ව තදින් බදාගත්තා. Seung-wooගෙ ඇස් වලින් කදුලු වැටෙනවා හෝ ගාලා.
💛 - ඒක නෙවෙයි ඔම්මා බලන්න කො ඔයා වගේ ලස්සන ඔම්මා කෙනෙක්ට දෙවියො මේ වගේ කැත අදල් කෙනෙක් දීලා නෙ.
🐭 - යා.... මාහා මං කැත ද ආ 😒 හනේ මං වගේ ලස්සන කොල්ලෙක්ට නේද මේ අපහස කරන්නෙ 😒😒 සිත රිදුනා
🌼 - මාහා මැණික වොශ් දාගෙන එන්න. හවසට අප්පා ඒවි.
💛 - දේ....
🐭 - ඒයි එලිච්චි එන්න යමු....
•••••••••••••••••••••••••••••••••••••••••
හායි චින්ගුලා👋🏻👋🏻👋🏻
ඔන්න 12 ගෙනාවා. අද දිග චැප්ටර් එකක් තව දාන නිසා මේක පොඩ්ඩක් කොට කරලා දුන්නෙ.
ඉතින් කොහොම ද Jeon Seung-woo😭 Handsome නේ 😭 ආ මයෙ ෆේවරිට් ටුට්බෝල් ප්ලෙයර්🙂 එයා මයෙ හරි ද එන්න එපා දැන් 😒 එහෙනම් මං ගියා...සරන්හේ♥️ බෝරාහේ💜️
YOU ARE READING
☠ ❌️ ƊƛƝƓЄƦƠƲƧЄ ԼƖƔЄƧ ❌️ ☠ [[ 𝑱𝑱𝑲 ]] ( On Hold )
Açãoතම ඔම්මා අප්පා නැතුව යොවුන් අවධියේම අහිමි වූ පිරිමි ළමුන් සත් දෙනෙක්. කුඩා කල සිට ම තනියම හැදුනු ගැහැණු ළමුන් සත් දෙනෙක්. ආදරයෙන් වියරු වැටී පලි ගැනීමට ගොස් එය සම්පූර්ණ කරන නමුත් තවමත් අනාචාරී ක්රියාවෙහි යෙදෙන පියෙක් සහ පුතුන් දෙදෙනෙක්. තම ආදරය අහි...