💜 Chapter 8 💜

278 42 7
                                    

Author's pov:

ටේට තිබ්බු සතුටට එයාට ජන්කුක්ව බදා ගන්නෙ නැතුව ඉන්නම බැරි උනා මොකද කියනවනම් ජන්කුක්ගේ playlist එකේ තිබ්බ songs ටික ජන්කුක් දෙනව කියපු හින්දමයි.

( 🐯: හාකෝ ඉතිං ඕතරියො ආ එච්චරටම පිස්සෙක් නෙවේ playlist එකක් දෙනව කිව්ව පලියට බදා ගන්න හොදද😤 එනව මෙතන බොරු කියන්න 😂

Author :

😌හරි හරි මං දන්නව මොකටද ඔයා කූගේ බෙල්ල මිරිකන්න වගේ බදා ගත්තේ කියල😅 )

🐰 : ආ........ මේ මං දකින්නේ හීනයක්ද දෙයියනේ😳
ටේ මොකද මාව මෙච්චර තදින් බදා ගෙන ඉන්නේ මං ඉතිං එයා කිව්ව එකට ඔලුව පොඩ්ඩක් වැනුව විතරනේ අනේ ඒකට මෙයාට මෙච්චර හැපීද අප්පා🥰

කියල හිතන ගමං කුකියා ටේව බදා ගත්තේ හිතන පරක්කුවට
ඒත් ටිකකින් ජන්කුක් ටේට කෙඳිරි ගෑවේ ටේගේ වැළද ගැනීම ගැනීමේ අතුරු ප්‍රථිපලයක් විදිහටයි🤭

ඒත් එකපාරටම දෙන්න වෙන් උනේ කාගෙද කාගෙද මංදා උගුරු පාදන සද්දයක් ඇහිච්ච හින්දා👀















ඒ කවුරු වෙන්න ඇද්ද............










( පස්සේ කියන්නම්.......😌)

ටේ නම් මූන ටිකක් රතු උනේ එයාලා hug කරපු එක කවුරුහරි දැක්ක කියල තේරුන හින්ද වෙන්න ඇති.😬

ඒත් ජන්කුකී ඒ උගුර පාදපු කෙනාව අදුර ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ😅





🐥 : " හොබී හියුන්ග් ඉක්මනට එන්නකෝ අප්පා 😒
කුකියව හම්බෙන්න යන්න ඕනේ නැත්තං ඕකා මගෙ බෙල්ල කයි😤 "

🦄 : " ආයිශ් චිමියෝ ඔච්චර කෑ ගහන්නෙ මං බීරෙක් කියල හිතුවද අප්පා😒
මං මේ එනවා අනේ අනික garden එක තියෙන්නේ මේ එහා පැත්තෙනේ මෙතන නිකං බොරුවට මැරෙන්න හදනව මේ චිමියා😂 "

🐥 : " හරි හරි හියුන්ග් අපි යමු....."

කියල හොබී ජිමිනුයි dancing room එකෙන් එළියට ආවෙ කුකියව හම්බෙන්න යන්න ඒත් ඒ දෙන්න හිටී හැටියෙම නතර උනේ දෙයක් දැක්ක හින්දා..........














Dream Of The DestinyWhere stories live. Discover now