Chapter 08💖

1.7K 256 8
                                    


Tae's POV

මන් ගෙදර ඇතුලට යනකොට කිසිම සද්දයක් නැහැ. ඔව් ඉතින් දැන් ගොඩාක් රෑ වෙලානේ.එහෙම හිතලා මන් කාමරේට ගියා.ගිහින් වෝශ් එකක් දාගෙන ඇදට නැග්ගා විතරයි මගේ ෆෝන් එකේ ස්ක්‍රින් එක එලිය උනා.මන් ඉතින් ෆෝන් එක අරන් බැලුවා.

Unknown number: Hey tae
Me: ??????
Unknown number : මම හෝබි🤗

Save unknown number as Hobi🤗
Yes / No

Me: අහ්හ් මන් එත් බැලුවා කවුද කියලා😇
Me: ගෙදර ගියාද??

Hobi🤗: ඔව් ඔව් දැන් වොශ් එකක් දාගෙන ඇදට නැග්ගා විතරයි.

Me: හොදායි මාත් එහෙමමයි මට මහන්සි හෝබි මන් යනවා නිදියන්න

Me: byeee 👋🏻 gn😴

Hobi🤗: බායි නිදිකුම්බයෝ

අනේ මන්දා මේ කොල්ලනම් අද හම්බ උනාට එයා නිකන් ගොඩාක් කලේක ඉදන් දන්න කෙනෙක් වගේ.

~ ඊලඟ දවස~

මන් උදෙන්ම නැගිටලා පල්ලේහාට ගියා.


"අහ් පුතේ ඔයා නැගිට්ටද මන් මේ ජන්කුක් එක්ක කතා උනේ ඔය දෙන්නව හනි මූන් එකට යවන්නේ කොහෙද කියලා" ජන්කුක් ගේ තාත්තා ඉස්සර ඔක ඇහුනානම් මන් රතු වෙයි තක්කාලු ගෙඩියක් වගේ දැන්නම් එහෙම වෙන්නේ එහෙ ගිහිනුත් මෙයා මට ගහයි ද දන්නේ නැහැ.

"එත් තාත්තේ අපිට යන්න වෙන්නේ කැම්පස් එකේ නිවාඩු හම්බ වෙන විදිහටනේ?"

"මන් එක ගැන් හිතුවා පුතේ, ලබන සතියේ බදාදා ඉදන් ම නිවඩුවක් තියනවා ඊලඟ සතියේ සදුදා වෙනකන් එතකොට යන්න එහෙම හොදයි නේ"මන් එකට උත්තර දෙන්න කලින් ජන්කුක් දිහා බැලුවා. එයා හිනා වී ගෙන බලන් ඉන්නවා මන් දන්නේ නැද්ද ඔය හිනාව කොච්චර බොරුවක් ද කියලා.මාත් ඉතින් එක්ට ඔලුව වැනුවා.

"එහෙනම් ඔය දෙන්නා තීරනය කරලා කොහෙද යන්නේ කියලා මට කියන්න " එහෙම කියලා තාත්තා ජන්කුක්ට තට්ටුවක් දාගෙන ගියාහම මාත් යන්න නැගිට්ටා.
"ඔයා දැන් කොහෙද යන්න හදන්නේ?"

"එක මොකටද ඔයාට ඔයා ගිහින් අර ලීසා මොනාද කරන්නේ කියලා බලන්න" එහෙම කියලා මන් මගේ කමරේට ගියා ලැහැස්ති වෙන්න.

Painful Love┃ Taekook FFWhere stories live. Discover now