මම ඉක්මනට නුරා හිටපු රූම් එක ඇතුලට ගියා..නුරාව දැකපු මගේ ඇස් වලට කදුලු ආවේ එයා හිටපු විදිහ දැකලා😪..එයා ඇදක් උඩ..ඒ මදිවට එයාව සුදුමැලි වෙලා..මම රූම් එකට ආවාට සේජින් හ්‍යුන් මගේ උරහිස්සට තට්ටුවක් දාලා එලියට ගියා..
ඒ නිසාම මම හිමින් සැරේ නුරා ඉන්න තැනට ගියා..එයාට සේලයින් දීලා..නුරාගේ මුලු මූනෙම තුවාල..එයාගේ කම්මුල් ඉදිමිලා..ඒවා රතු වෙලා ඉදිමිලා තිබ්බේ..එයාගේ තොල කෙලවර පැලිලා..ඒ මදිවට ඊයේ තුවාල උන අත බැන්ඩේජ් කරලා..කකුල් වල තුවාල..මෙයා මෙච්චර ගුටි කාලාද??💔ඇයි ඒ..ඇයි මෙයා මෙච්චර දුක් විදින්නේ💔..මේ සේරම මම නිසා😪..මම නුරාගේ ජීවීතේට නොයෙන්න මෙයා ගොඩක් සතුටින් ඉන්න තිබ්බා..😪
මම නුරායා දිහා බලාගෙන හිටියේ ගොඩක් වේදනාවෙන්..මට මන් ගැනම තරහයි..ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ💔..ඇයි අපට ආදරේ කරන්න බැරිද??අපි මිනිස්සු නෙමෙයිද??අපට හැගීම් දැනිම් නැද්ද?කෙනෙක්ට ආදරේ කරන එක වැරැද්දක්ද??මම එහෙම හිත හිත ඉද්දී මාව ගැස්සුනේ එකපාරටම ඇහුනු සද්දක් නිසා..
ඒ එක්කම වගේ නුරායා හිටපු රූම් එකෙ දොර ඇරගෙන ආවේ හොස්පිටල් එකේ ඉන්න ඩොක්ටර් කෙනෙක්..
මම ඩොක්ටර්ට 👩⚕ මේ මාර්ක් එක යූස් කරනවා..
👩⚕ අහ්..හෙලෝ..ඔයා මේ පේශන්ගේ කවුද?
ඩොක්ටර් එහෙම කියාගෙන ආවා..ඒත් එයා තාම මාව දැක්කේ නෑ..ඒත් එයා මාව දැක්කා විතරයි
👩⚕ මෝ??😳 BTS Suga..ඔයා..ඔයා මොකක්ද මෙතන කරන්නේ...ඔයා මේ පේශන්ගේ කවුද??😳
එයා පුදුම උන පාරට එහෙම මගෙන් ඇහුවේ එයාගේ පපුවටත් අත තියන්..
🖤 මේ ඉන්නේ මගේ..ඒක වැඩක් නෑ ඩොක්ටර්..කොහොමද මෙයාට..මොකක්ද ඇත්තටම වෙලා තිබ්බේ.
👩⚕ ආහ්..ඇත්තටම යුන්ගිශි මෙයාට ගොඩක් තුවාල වෙලා තිබ්බා..මෙයා හොස්පිටල් එකට ගෙද්දිත් මෙයාට සිහිය නැති වෙලා..ඒ මදිවට මෙයාට බිත්තරත් ගහලා..ඒ නිසා අපි එයාව ක්ලීන් කරලා හොස්පිටල් කිට් එකට චේන්ජ් කලා..ඒ වගෙම මෙයා මේ වෙලාවේ ගොඩක් වීක්..😕
🖤 ඇයි ඩොක්ටර් වීක් කියන්නේ..😧
👩⚕ මෙයාට හොදටම උණ..අපි උණ අඩුවෙන්න බෙහෙත් දුන්නා..ඒත් මෙයාගේ උණ අඩු වෙන්නේ නෑ..තව මෙයාගේ බඩට ගොඩක් තද පාරක් වැදිලා තියෙනවා..😕
YOU ARE READING
🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
Fanfictionමට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty