Yoongi's home
💟 pov
අද මගේ නිවාඩු දවස..මට නිවාඩු දවසට මම අජුම්මාට එන්න එපා කියලා තියෙන්නේ..ඒකට හේතුව තමා අජුම්මා දැන් වයසයි..එයාට ගොඩක් වැඩ කරන්න බෑ ඉස්සර වගේ..අනිත් එක තමා මට ඕනේ යුන්ගි ඔප්පාට මම ඉන්න දවසට මගේ අතින්ම කෑම හදලා දෙන්න..මොකද සමහර දවස් වලට මම ගෙදර ඉද්දී යුන්ගි ඔප්පා නෑ..ඔප්පා ඉන්න දවසට මම නෑ..ඒත් අද අපි දෙන්නම ගෙදර..
මම කිචන් එකට වෙලා උදේට කෑම හද හද හිටියේ..ඒත් එකපාරටම පිටි පස්සෙන් ඇවිත් මගේ ඉන වටේ අත් දෙකක් එතුනේ මගේ ඇගත් හිරි වට්ටන්..වෙන කවුරුත් නෙමෙයි ඉතින් ඒ යුන්ගි ඔප්පා කියලා මම හොදටම දන්නවා..මේක එයාගේ පුරුද්දක්....මම ඉතින් එයාව ගනන් ගන්නේ නැතුව ඉක්මනට උයන්න ගත්තේ මට වගේම එයාටත් හොදටම බඩගිනි ඇති කියලා දන්න නිසා..මොකද දැන් වෙලාව උදේ දහයත් වෙලා..දැන් තමා එයා නැගිටින්නේ..එයාටම හරියන්න දුවක් ඉන්නවා..ඔව් අපි දෙන්නට ඉන්නවා ආරෝ කියලා අවුරුදු පහක පොඩි බබෙක්..
🖤 පැටියෝ..
යුන්ගි ඔප්පා මගේ උරහිස්සෙන් එයාගේ ඔලුව තියන් මගේ කනට කරලා හිමින් මිමිනුවා..
මම වැඩේ කරන ගමන්ම..
💟 වේ ඔප්පා..☺️
🖤 මොකක්ද කරන්නේ..😊
💟 කෑම හදනවානේ යුගි ඔප්පේ...පේන්නේ නෑ වගේ අහන්නේ..කෝ එහාට වෙන්නකෝ..බබාත් එයි දැන්..
මම එහෙම කිව්වේ මගේ ඇගේ එතිලා තියෙන එයාගේ අත් බුරුල් කරන ගමන්...
🖤 නෑ..එයා එන්නේ නෑ..😌
යුන්ගි ඔප්පා එහෙම කියන ගමන් මාව තවත් තද කරලා බදා ගෙන ආයේ කනට කරලා මුමුනනවා.. ඔහොම මුමුනන්න එපා දෙයියනේ..මොකක්ද වෙනවා..
💟 මොකක්ද අනේ කරන්නේ..කෝ එහාට වෙන්නකෝ..මට මේක කරන්න බෑ..😄
🖤 බෑ..කෝ මට මෝනින් කිස් එක දෙන්නකෝ..😙
💟 හයියූ යුගි ඔප්පේ ..වැඩ කරන කොට කොහොමද අනේ කිස් කරන්නේ..කෝ අනේ..එහාට වෙන්නකෝ..බබා ආවොත්..ඔක්කොම ඉවරයි..
🖤 කිව්වානේ එයා තාම නිදි..මම එන ගමන් බලාගෙන ආවේ..වැඩ කරද්දී කිස් කරන්නේ නේ..මෙන්න මෙහෙමයි..😌
YOU ARE READING
🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
Fanfictionමට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty