අනෙ හ්‍යුන් ඔයාට මොකද වුණෙ හ්‍යුන් ඔයාට අමාරුද...😕මොකද මේ" ජිමින් එහෙම කියන් ජන්කුක් ලගට ගිහින් ජන්කුක්ගෙ ඔලුව අතගන්න ගත්තෙ ජන්කුක්ට බිපු නිසා අමාරුවක් වත් ඇවිත් කියලා හිතන්...😂💔
හැබැයි එතන ඉදපු අනික් දෙන්නම පුදුම වුණෙ...ජිමින් ඒ කරපු දෙයත් එක්ක ජන්කුක් ඉබෙම හිලෑ වෙලා පූස් පැටියෙක් වගෙ ජිමින්ගෙ බඩේ මුණ තියන් එහාට මෙහාට අතුල්ලන්න ගත්තා...
ටේ නම් යකෙක් දැක්ක වගෙ කටත් ඇරන් බලන් ඉන්නවා...ජැක්සනුත් වෙනසක් නැතුවම පුදුමෙන් බලන් ඉදියෙ...ජන්කුක්ව මෙල්ල කරන එක කරන්න අමාරු වැඩක් නෙවෙ...කරන්න බැරි වැඩක් වුණු නිසා..
( ඕතර්;- පුහ් 😒
කුක්;-මොකද පිබින්නෙ...
ඕතර්;-පිම්බෙ නැ පිබෙනවා ...මෙව්ව දකිද්දි
කුක්:-ඉරිසියාව තමුසෙගෙ 😌
ඕතර්;-අනෙ මට වැඩෙමනෙ ඔඊ..✋ )ජිමින්ටත් ජන්කුක් කරන වැඩෙ නිසා අපහසුවක් දැණුනු නිසා ජන්කුක්ගෙන් ටිකක් ඈත් වුණා...ඒත් එක්කම ජැක්සන් ජිමින්ව පස්සට අරන් ටෙහ්‍යුන්ට ඇහැකින් ජිමින්ව පෙන්නුවෙ එක්කන් යන්න කියන්න වගෙ...🙂
ටේහ්‍යුන් ජිමින්ව ඇදන් උඩට යන්න යද්දි ජන්කුක් ආපහු ගොරවන් පනින්න හැදුවත් ජැක්සන් පැනල ජන්කුක්ව නවත්ත ගත්තා...ජිමින්ට ජන්කුක්ගෙ ගෙරවිල්ල ඇහුණු නිසා හැරෙන්න හැදුවත් ටේ ඊට ඉක්මන් වෙලා ජිමින්ව ඇදන් උඩ කාමරෙට ගිහින් දොර වහගත්තෙ...ජිමින් එතන රැදෙන එක සුදුසු නෑ කියල තෙරුණු නිස...
ඔව් ඒ ජන්කුක්ගෙ හිට් කාලෙ 🙂 ජැක්සන්ට කොහෙත්ම ජන්කුක්ව මෙල්ල කරන්න බෑ එත් ජිමින් යනකල් ජන්කුක්ව නවත්ත ගන්න ජැක්සන්ට පුලුවන් වුණ..මොකද ජැක්සන් දැනන් ඉදියා ජන්කුක් මෙවෙලට හැසිරෙන්නෙ හරියට සතෙක් වගෙ කියලා...කොමත් වුල්ෆ් කෙනෙක් කියන්නෙ සතෙක් තමා...🙂💔ඒත් වුල්ෆ් කෙනෙක් ගෙ හිට් කාලෙ මෙට් කෙනෙක් නැතුව ගෙවනවා කියන්නෙ...එයාලගෙ හැගිම් පිටකරන්න තවත් ඔමේගා කෙනෙක්ව පාවිච්ච් කරනවා කියන එක..🙂💔
මීට කලින් හීට් වතාවෙත් ඔමේගා කෙනෙක් එක්ක කොයි තරම් ජන්කුක් රාගිකව ඉදියද කියනවනම්...ජන්කුක් අවසාන වතාවට ඔමේගා තුලට ඇතුල් වෙද්දිත් ඔමේගා ජිවිතෙන් සමුඅරගෙනයි ඉදියෙ...🙂💔
أنت تقرأ
YOU ARE MY MADNESS //jikook// (Completed)
مستذئبThat faint voice of yours that grazed me ................ Please call my name one more time I'm standing still under the frozen light, but...... I will walk towards you, step by step Still with you❤️❤️