Eleven

1.8K 373 81
                                    

අනේ සොරි ටේ බබා අදත් මට යන්න වෙනවා අපි වෙන දවසක පාර්ක් යමු හොදද.. 

ජන්කුක්ට අවනත උන ටේ අදත් ජන්කුක්ට සමුදීලා ගේ ඇතුලට ආවා..

ගෙවෙන පැය අටක නමයක කාලය ටේටනම් දැනුනේ දවස් ගානක් වගේ.. සෙටියෙන් ඇදට ඇදෙන් සෙටියට මාරුවෙවී මාරුවෙවී කාලෙ ගෙවපු ටේ නොදැනිම නින්දට වැටුනා..

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

හීනෙනුත් හිනාවෙන ටේ දිහා බලන් හිටපු ජන්කුක් ටේගෙ තොල් වලට පොඩි හාදුවක් දීලා බාත්රූම් එකට ගියා..

බාත්රූම් එකෙන් එලියට ආපු ජන්කුක් දැක්කේ තමන් ඇදලග බිම ගලවලා දාපු ඇදුම තමන්ගේ අත් අතරට අරන් පපුවට තද කරන් ඉන්න ටේව..

ටේ.. ජන්කුක් බාත්රූම් එකේ දොර ගාව ඉදන් කතා කරද්දී ඒ දිහා නොබලපු ටේ සිහින් කෙදිරිල්ලක් වගේ දෙයක් පිට කරා.

ම්හ්..

මොකද ඔය මගේ ටීශර්ට් එක අතේ තියන් කරන්නේ..

ජන්කුක්ගේ වචන ටිකත් එක්ක හරි සිහියට ආපු ජන්කුක් දිහා ඇස් ලොකු කරන් බලන් ඉදලා අතේ තිබුන ශර්ට් එක පුලුවන් තරම් ඈතට විසික් කලේ කලබලෙන්..

මොකද බබා මේ..

ම්_ මොකුත් නෑ හ්‍යුන්.. හ්‍යුන් කොයි වෙලේද ආවේ..

ඇදෙන් නැගිටින ගමන් අහපු ටේ ආපහුවතාවක් බිම බලාගත්තෙ වැරැද්දක් කරලා අහු උන පොඩි එකෙක් වගේ..

මං දැන් ආවෙ ඒන්ජල්.. මොකද මේ බය වෙලා..

නෑ හ්‍යුන් මේ.. එහෙම එකක් නෑ..

හ්ම්ම් හරි හරි.. දවල්ට කාලද ඉන්නෙ..

ඔව් හ්‍යුන්..

මං කෑම ගෙනාව වොශ් එකක් දාගෙන එන්න හරිද කාලා නිදාගමු..

ජන්කුක්ට අවනත උන ටේ පුලුවන් තරම් ඉක්මනට ටවල් එකත් අරන් බාත්රූම් එකට දුවද්දි ඒ දිහා බලන් ජන්කුක් බලන් හිටියේ පුදුමයෙන් වගේම සතුටින්..

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-

මට පාලුයි ඉතින්
.
ඔහ්හ්.. ඒකද ප්‍රශ්නේ.. ඔයාට දැන් මොනවද කරන්න ඕනි..

Unimaginable Angel..✅TK😇[Complete]Where stories live. Discover now