Flas back..
Two days before
මම යූනා ඔන්නී කියපු වේලාවට කැෆේ එකට ගියා..මම ගිහින් විනාඩි ගානකට පස්සේ ඔන්නීත් ආවා..ඒ වෙද්දී මම latte දෙකකුත් ඕඩර් කරලා තිබ්බේ..මම ඔන්නී එනකන් පෝන් එකේ හිටියේ කරන්න දෙයක් නැති නිසා..ඒත් මම ඉද ගෙන ඉන්න ටේබල් එකේ කෙනෙක් ඉද ගත්ත නිසා මම ඔලුව උස්සලා බැලුවා..
👩 අනේ කෙල්ලේ මම පරක්කු උනානේ..යේජුන්ව ස්කූල් දාන්න ගියා..☺️
එහෙම කියන ගමන් ඔන්නී හිනාවක් දැම්මේ පරක්කු වෙලා ආව නිසා සොරි කියන්න වගේ..
💟 අනී ඔන්නී මමත් දැන් ටිකකට කලින් ආවේ..☺️
👩 මොකක්ද කියන්න තියෙනවා කිව්වේ..😃
💟මෙන්න මේකයි ඔන්නී මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..😐
👩 මොකක්ද කෙල්ලේ..😅
ඒ එක්කම වගේ මම ඕඩර් කරපු latte දෙක ආපු නිසා අපි දෙන්නා පොඩ්ඩක් කතා කරන එක නැවැත්තුවා..ආයේ එර් වේටර් ගියාට පස්සේ..
💟 ඔන්නී..මට ඇත්තටම මේක කියන්න තේරෙන්නෙ නෑ..ඒත් මට බයයි..😪
මම කෝප්පේ දිහා බලාගෙනම කිව්වා..
👩ඔයා ඔහොම කියද්දී මටත් බයයි කෙල්ලේ..😯
💟 ඔන්නී..දැන් මාසෙක ඉදන් විතර ඉදන් යුන්ගි ඔප්පා කියනවා මම ලෙඩ පාටයි සුදුමැලි වෙලා වගේ කියලා..ඒ වගේම අජුම්මාත්..🙁
👩 අහ්..මමත් අහන්න තමා හිටියේ..මම හිතුවේ ඔයා මහන්සි වෙන නිසා කියලා..🙁
ඔන්නී මන් දිහා බලන ගමන්මයි..
💟 ඇත්තද ඔන්නී..මම ලෙඩ පාටද??😔
👩 හ්ම්..🙁
💟ඒකම තමා මට තියෙන බය..😪
👩 ඇයි ඒකට බය වෙන්නේ..😯
💟 ඔන්නී..මට බයයි..මට ගොඩක් මහන්සියි..මට දැනෙනවා මට මොකක් හරි ලෙඩක් වගේ කියලා..මාව පිච්චෙනවා වගේ😢..මට ලොකු වේදනාවක් ඒක..ඒ වගේම මට Vomit වෙනවා..ඒව හරියට ලේ වගේ..රතු පාටට..තව මගේ නහයෙන් bleed වෙනවා..මට තේරෙන්නේ නෑ මම මොකක්ද කරන්න ඕනේ කියලා..මට හිතෙනව මට මොකක් හරි ලෙඩක්ද කියලා💔..මට බයයි..ඒ වගේම මට අමාරුයි😖..මගේ හුස්ම හිර කරනවා වගේ....මට මේක යුන්ගි ඔප්පාට කියන්න බැ😔..මම කොහොමද කටක් ඇරලා කියන්නේ මේ අමාරුව😢...එයා ගොඩක් බය වෙනවා මට මොකක් හරි පොඩි දෙයක් උනත්..ඒ වගේම මට බෑ මගේ ඔප්පාටත් කියන්නේ..මොකද එයා ඒක යුන්ගි ඔප්පාට කිව්වොත්..මට මේ වෙලාවේ විශ්වාස ඔන්නිව විතරයි..🥺
YOU ARE READING
🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
Fanfictionමට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty