thirteen

2K 351 47
                                    


*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

හදිස්සියේ දැනුන වතුර තිබහා නිසා මං ඇස් ඇරියා.. හීටර් එකේ රස්නෙත් ටේගෙ ඇගෙන් දැනෙන රස්නෙත් එක්ක බෙඩ්ශීට් එකත් මගෙ ඇගට වැටිලා.. මගේ මුලු මූණෙම දාඩියෙන් පෙගිලා.. ටේ තාමත් තද නින්දක.. ඒ මූණෙ තෙහෙට්ටු බවක් දකින්න තිබුනා.. හිමවැටෙන කාලෙ උනත් ටේගේ මූණත් මගෙ වගේම දාඩියෙන් පෙගිලා.. මං බෙඩ්ශිට් එක අපි දෙන්නගේ ඇගෙන් අයින් කරද්දී ටේගෙ නිරුවත දකිනවත් එක්කම පැය කීපයකට කලින් මේ සුරදූතයා මට අයිති උන බව මතක් වෙලා මට ඇති උනේ මං ගැනම ආඩම්බරයක්...

මගේ අහින්සකයා.. ඊයේ රෑ නටපු නාඩගමත් එක්ක අහින්සකයි කියන්නත් බෑ ඉතින්.. මගේ ඇස් ඒ නිරුවත් ශරිරයා පුරාම ගමන් කරා.. අගලක් අගලක් පාසා රතුපාට පැල්ලම්.. වේගෙන් ගැහුන හදවත තාලෙට ගැහෙන්න අරන්.. ඇස් තදින් පියවිලා.. මේ හැමදේම මට විතරයි නේද.. මේ හැමදේම මං නිසා නේද කියලා හිතන හිතන වාරයක් ගානෙ මම මගේ ගැනම ආඩම්බර උනා..

ස්ටූල් එක තිබුණ වතුර කොප්පේ හිස් කරපු මං ආපහු වතාවක් ටේගේ මූණ දිහා බැලුවා.. තාලෙය වදින හුස්ම ඒ තාලෙටම යන්තම් ඉහල පහල යන පපුව කොච්චර නිදාගන්න ඕනි උනත් මට ඒ දේවල් වලින් ඇස් ඉවතට ගන්න ඕනි උනේ නෑ..

මේ ලෝකෙට මැවුව සුන්දරම දර්ශය ඇස් ඉදිරිපිට තියාගෙන් ඇස් පියාගන්න හිතහදාගන්න මට පුලුවන් උනේ නෑ..

හීටර් එක ටිකකට වහලා දාලා ඒ සී එක දාපු මං තවත් විනාඩි කීපයකින් ඒ සී එකත් ඕෆ් කරලා දැම්මා..

ටේහ්‍යුන් එයාගෙ අත් ඉස්සරහට කරන ගමන් තුරුල් කරගන්න දෙයක් හොයනවා. එයා හොයන්නේ මාව.. ඒ නිසාම මං ටේහ්‍යුන්ට ලං උනා.. එයාගෙ අත් මගෙ ඉණවටේ යද්දී ඒ කම්බුල් මගේ නිරුවත් පපුවට තද කරන් ඉණගාවට එනකන් බෙඩ්ශීට් එක දාපු මං ටේහ්‍යුන් තවත් මගේ තුරුලට තුරුල් කරගන්න ගමන් ඇස් පියා ගත්තා..

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-

එන්නම ඕනිද මිස්ටර් ලී..

.........................

හ්ම්ම්.. එහෙනම් කා අතේ හරි එවන්න පුලුවන්ද..

..........................

ඔව් ඒක හොදයි.. එයා අතේ එවන්න..

Unimaginable Angel..✅TK😇[Complete]Where stories live. Discover now