අවුරුදු දෙකකට පසු..
පරිස්සමින් ඉන්න මගේ සුද්දෝ..
නම්ජුන් ටේහ්‍යුන්ව තදින් වැලදගත්තා.. ටේහ්‍යුනුත් නම්ජුන්ගෙ කරේ එල්ලිලා හෝ ගලා අඩන්න ගත්තා..
අද ටේහ්‍යුන්ගෙයි ජන්කුක්ගෙයි වෙඩින් එක.. මීට මාස තුනකට උඩදී නම්ජුනුයි ජිනුයි විවාහා උනා..
නම්ජුන්ගෙ ඇගේ ඇලිලා හිටපු ටේහ්‍යුන්ව බොහොම අමාරුවෙන් නම්ජුන්ගෙන් අයින් කරපු ජන්කුක් තාමත් අඩන ටේහ්‍යුනව තමන්ගේ තුරුලට ගත්තා..
හැමෝගෙන්ම සමු අරන් එලියට බැහැපු කපල් එක වෙඩින් කාර් එක ලගට ගිහින් හිට ගත්තා.
ඔන්න අල්ල ගන්නෝ..
ටේ මහ හයියෙන් කෑගහලා මල් බොකිය විසි කරද්දී හිතුවෙ නැති විදිහට මල් බොකි එක ජින්ගෙ මල්ලි හොසෙක් අතට වැටුණා..
අහ්.. බලාපොරොත්තු දෙන්න එපා දෙයියනේ.. මට තාම එහෙම කෙනෙක් ඇත්තෙත් නෑ..
හොසෙක් මල් බොකි එක අතේ තියන් කෑගහද්දී එතනට ලං උන සුගා හොසෙක් ගේ අතේ තිබුණ මල් බොකි තමන්ගෙ අතට ගත්තා..
එහෙනම් දැන්වත් මට කැමැත්ත දෙන්න හොබියෝ..
සුගා මල්බොකි එකත් එක්ක බිම දණගහන් කියද්දී මේ දිහා බලන් හිටපු ටේහ්‍යුනුත් මහා හයියෙන් කෑගහන්න ගත්තා..
හොබි හ්‍යුන් හා කියන්න අනේ.. සුගා හ්‍යුන් ගොඩක් හොද කොල්ලෙක්..
අහ් කුකි චුට්ටක් ඉන්නවකෝ මොකද කරන්නෙ මාව බිමින් තියනවා..
නැවතීමක් නැතුව කෑගහන ටේහ්‍යුන්ව කාර් එකෙන් වාඩි කරවපු ජන්කුක් ඩ්‍රයිවින් ශීට් එකෙන් වාඩිවෙලා හැමෝටම අත වනන්න ගත්තා..
හැමෝම කපල් එකට සුභ පතත් දී හෙමින් සුගාගෙ අතින් මල් බොකි එක ගත්ත හොසෙක් සුගාගෙ කම්බුලට පොඩි කිස් එකක් දීලා පස්ස නොබලා හෝල් එක ඇතුලට දිවුවා..
®®®®®®®®®®®®®®®®®®®®®
ජන්කුක් මොකද්ද අනේ අපි ටිකක් බීච් එකට ගිහින් යමුකෝ..
බබා අහන්න මං බුක් කරපු හොටෙල් එකත් බීච් සයිඩ් ඒකෙ එකක්.. අපිට එතන නවතින්න පුලුවන්..
YOU ARE READING
Unimaginable Angel..✅TK😇[Complete]
Short Storytaekook short story Sope,namjin Covered by lchi_jk