9 TH PART

358 74 17
                                    

~~ ආහ්.. මේ .. මන් දන්නේ නෑ ඇත්තටම.. මේකෙ පොඩි කිස් සීන් එකක් තියෙයි.. 🔞 නම් නෙවෙයි මට හිතෙන විදියට... ඒත් අනේ මන්දා අකමැතිනම් කියවන්න එපෝ... මටනම් ඔක්කොම එකයි මන් දැන් 21+ නේ.. 😁~~



🐱 - "ආහ් කීයද වෙලාව.. 🥱"

රෑ 10 ත් පහු වෙලා.. ඒත් ජීමින් තාම ගෙදර ඇවිත් තිබ්බේ නෑ.. සුගාට හොදටම නින්ද ගිහින් සැටිය උඩ .. එයා ඇහැරිලා එලියට ගියා..

🐱 - "බොනී කොල්ලා තාම ආවෙ නැද්ද.."

දොර ගාව තාමත් හිටගෙන ඉන්න බොනීගෙන් සුගා ඇහුවේ ටික ටික ඉවවහා යන කේන්තියෙන්..

👤 - "නෑ සර්.."

🐱 - "ආහ් මෙච්චර වෙලා මු මොන ගුබ්බෑයමක රින්ගලද... 🤬"

සුගාට අන්තෙටම මල පැන්නා..

🐱 - "බොනී ගනින් car එක තවත් බලන් ඉන්න බෑ හෙට එමු ඕකව අල්ල ගන්න.."

එහෙම කියපු සුගා වේගෙන් ගේට්ටුවත් ඇරගෙන ගිහින් car එකට නැග්ගා..

..................................................................

ජීමින් අද හිටියේ ගොඩාක් සතුටින්..

එයාට ටේ වගේ හොද යාලුවෙක් හම්බුනු එකට ගොඩක් සතුටෙන්.

ටේත් එක්ක දවල් කෑම කන වෙලාවෙදී කතා කරපු දේවල් වලට තනියෙන් හිනාවෙවී බස් එකෙන් බැස්ස ජීමින්.. ලග කඩේකින් රෑට කන්න කෑමත් අරගෙන උඩ පැන පැන හිනාවෙවීම ගෙදරට යන පාර දිගේ ආවා...



🏡

ගේ ගාවට ලං වෙද්දී බෑග් එකෙන් ගේට්ටුව අරින යතුර අදින ගමන් ආව ජීමින් හිටි තැනම නතර උනේ සම්පූර්ණයෙන් ඇරිලා තියෙන ගේට්ටුව දැකලා..

🐥 - "මන් යද්දී වහලා නෙවෙයිද ගියේ..

ආහ් මේ ඉබ්බා බිම වැටිලා තියෙන්නේ.."

කැඩිලා බිම වැටිලා තිබ්බ ලොක් එක දැක්ක ජීමින්ගේ හිත අමුතු බයකින් වෙලෙන්න ගත්තේ හිතේ තිබ්බ සතුටත් මැකිලා යද්දී..

හිතේ කුතුහලයත් එක්ක ගේ ගාවට ඉක්මනට දුවපු ජීමින් දැක්ක දෙයින් තවත් බය උනා..

🐥 - "දෙවියනේ කවුරු හරි ගෙට පැනලද? 😨"

දොරේ ලොක් එකත් කැඩිලා තියෙනවා දැක්ක ජීමින්ගේ හදවත බයෙන් ගැහෙන්න ගද්දී එයා හිමිහිට දොර තල්ලු කරන් ඇතුලට ගියේ තාමත් හොරා ඇතුලේ ඉදියිද කියලා කල්පනා කරන ගමන්..

Meaw's Endless Love (YoonMin)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ