හලෝ සුගා.... Good morning...
Good morning නූරා ඔන්නී, ඇයි මේ උදෙන්ම?
සුගා ඔයාට උදේ 9 වෙද්දී මෙහෙට එන්න පුලුවන්ද මායී ජේකේයි එක්ක ගමනක් යන්න.
අහ් මට පුලුවන් ඒත් හදිස්සියක්ද??? 😐
හදිස්සියක් කියන්නේ ටිකක් වැදගත්, හෙට නැම්ජුන්ගේ wedding එක නිසා හොබි ටිකක් busy මට තනියම යන්නත් බෑ මේකට, මේ ජේකේව doctor ලගට එක්කන් යන්න යන්නේ ඒකයී සුගා.
අහ් ඔන්නී ඉන්න මම එන්නම් දැන්ම ලෑස්ති වෙලා කීයටද එතන ඉන්න ඕනේ?
10.30 තමයි appointment එක.
ok මම එන්නම් දැන්ම. bye....
නූරා හිතුවා වගේම එයා ජේකේව dr කෙනෙක් ලගට එක්කන් යන්න වැඩ ඔක්කොම ලෑස්ති කල... හොබි එයාගේ හොදම යාලුවාගේ wedding එකට වැඩ කරන ගමන් නිසා එයාට මේව කියන්න ඕනේ නෑ කියලා හිතුවා. මොකද ජේකේ සම්බන්ධ දේවල් වලදී හොබී ගොඩාක් කලබල වෙනවා ඒ නිසා මෙච්චර දවසක් ඉවසන් බලන් හිටියා වගේ මේ ටිකත් නූරාම තනියම බලා ගන්නවා කියලා හිතලා ජේකේගේ වැඩ ටික කරගෙන ගියා....
සුගාත් ආවට පස්සේ නූරා, ජේකේ සහ සුගා තුන්දෙනාම dr ලගට යන්න ඉටත් වෙන්න එලියට බැස්සා....
කොහෙද මේ කට්ටිය ලකේට ඇදගෙන යන්න යන්නේ..... 🤔🤔🤔🤔
බබා මේ ජේකේගෙ ඇදුම ටිකක් හිරයි අපි වෙන එකක් සිලෙක්ට් කරන්න යනවා මටත් බඩු ටිකක් ගන්න ඔනේ... හෙට ඉතින් ලස්සනට යන්න එපයැයි 🤗🤗🤗 නූරා එහෙම කිව්වා.
බැලුවොත් ඇත්තන් නිදාගෙන ඉන්නේ කන්නෙ බොන්නෙත් නෑ එහෙම ඉන්න මෙයාට ඇදුමත් හිරද.... 🤣🤣🤣🤣🤣🤣 හොබී ජේකේට විහිලු කරා...
හරි හරි එහෙනම් ඔයාලා ගිහිල්ල හවස් වෙන්න කලින් එන්න මේ නෑනලා මස්සිනාලා එලියට ගියාම අපි නොදන්නවායෑ.... අල්ලන්න දැල් දාන්න ඕනේ 😏
අපෝ ඔය ඊරිසියාවනේ හා හා හා..... නූරා හයියෙන් හිනා උනා....
හරි බබා අපි ගිහිල්ලා එන්නම් එහෙනම්. නූරා හොබීට කිස් එකකුත් දිලා, ජේකේ සුගාත් හොබීව hug කරලා යන්න පිටත් උනා..... 🚘
YOU ARE READING
The owner of my smile👑️❤👑️
Romanceගමනාන්තයක් නොදැන, විකලපයක් නොමැතිව, ඔහේ ගලා ගොස් මුහුදට එකතු වන කුඩා දිය පහරක් සේ වූ ඔහුට...... යලි ජීවිතයක් දෙන්නට හැකි වූ ඒ අහින්සක ආදරයක්...... දුක් බර ආදරයක් සහ අවංක වූ ආදරයක්. Taekook ❤ 18 +🚫⚠️️♾