🦋 Chapter 23 🦋

436 131 171
                                    

🖤 ඔයා ඇයි ඊයේ එහෙම දෙයක් කිව්වේ නුරා..😭

යුන්ගි කිව්වේ නුරාගේ අතින් අල්ලන්..ඒ එක්කම වගේ දොර ඇරන් ආවේ ඩොක්ටර් කෙනෙක් එක්ක අනිත් මෙම්බර්ස්ලා..අනිත් කට්ටිය එනවා දැකපු යුන්ගි ඉක්මනට කදුලු පිහදා ගත්තේ එයා ඇඩුවේ නෑ වගේ..ඉක්මනට නුරායගෙන් ඈත් උන යුන්ගි ආපු ඩොක්ටර්ට නුරායව චෙක් කරන්න දීලා එලියට ගියේ ඩොක්ටර් හැමෝටම එලියට යන්න කියපු නිසා..ඩොක්ටර් නුරායව චෙක් කරලා එනකන් හැමෝම හිටියේ බය වෙලා වගේ..ගොඩක්ම යුන්ගි..ඒත් එයා ඒක කාටවත් පෙන්නුවේ නෑ..ටික වෙලාවකට පස්සේ ඩොක්ටර් එලියට ආවා..ඒ නිසාම යුන්ගි..

🖤 ඩොක්ටර් මොකක්ද නුරායට වෙලා තියෙන්නේ..😶

👩‍⚕‍ අහ්..මිස්ටර් යුන්ගි බය වෙන්න එපා😊..මෙහෙමයි මට මෙයාව මෙහෙම චෙක් කරලා මුකුත් කියන්න බෑ..ඒත් මෙයා වීක්😕..ඒ නිසා තමා faint වෙලා තියෙන්නේ..මම එයාට බෙහෙත් ටිකක් දෙන්නම්..ඒකෙන් එයාට පොඩ්ඩක් ශක්තිය ලැබෙයි😊..මෙයාට  කලිනුත් මෙහෙම වෙලා තියෙනවද??🙄

🖤 කොහොමද ඩොක්ටර්??🙄

👩‍⚕‍ bleed වෙච්ච එකක්..නැත්නම් vomit වෙලා faint වෙච්ච එකක්..🙄

🖤 vomit කරලා faint නම් උනා😐..ඒත් කලින් මම දැනුවත්ව bleed උනේ නෑ ඩොක්ටර්..වේ ඩොක්ටර් නුරාට මොකක් හරි අසනීපයක්ද??😶

👩‍⚕‍ ඇත්තටම මට එහෙම කියන්න බෑ..Any way..මම දෙන බෙහෙත් ටික එයාට සිහිය ආවම දෙන්න😊..ඕකේ..බය වෙන්න එපා..මම හිතන්නේ bleed වෙලා තියෙන්නෙ මෙයා මහන්සි වෙලා තියෙන නිසා..ඒ නිසා කලබල වෙන්න එපා..

💙 Thank God..එහෙනම් ලොකු අමාරුවක් නෑනේ..☺️

👩‍⚕‍ අනී..😊

ඩොක්ටර් ගියාට පස්සේ හැමෝම ගියේ නුරායාව බලන්න..නුරායා හොදටම නිදි..ඒ නිසාම යුන්ගි අනිත් අයව එලියට යැව්වා..

💚 හ්‍යුන් එන්නේ නැද්ද??🙄

🖤 අනී..ඔයාලා යන්නකෝ..ගිහින් එන්ජෝයි කරන්න..මම ඉන්නම්..🙂

💝ඒ..මේ විකාර කියන්න එපා..නුරායාට මෙහෙම වෙලා තියෙද්දී අපි කොහොමද එන්ජෝයි කරන්නේ..🤨

💜️ යුන්ගි  හ්‍යුන් කොහෙ හරි ඔලුව වැදුනද??🤨

🧡 ඒක තමා මෙයා මේ විකාරයක් කියවනවානේ..😒

🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now