මම ඉද ගත්තාම ඔන්නී මගේ අත අරන් තද කරලා අල්ල ගත්තා..මමත් බයෙන් හිටියට මූනට අමාරුවෙන් හිනාවක් අරන් ඔන්නී දිහා බැලුවේ මම හොදින් කියලා පෙන්නන්න වගේ..අපි දෙන්නා දිහා පොඩ්ඩක් වෙලා බලන් හිටපු හේරා ඔන්නී..
👩⚕ නුරා..😐
💟 කියන්න හේරා ඔන්නී..😶
👩⚕ඇත්තටම මම මේක කොහොම කියන්නද??😐
එහෙම කියලා හේරා ඔන්නී හුස්මක් අරන් අයේ මන් දිහා බැලුවා..
👩⚕ඔයාට cancer එකක් නුරා..😶
💟 මෝ??😳
හේරා ඔන්නී එහෙම කිව්වා විතරයි ඔන්නි එකපාරටම ඉදන් හිටපු පුටුවෙන් නැගිට්ටේ අකුනක් ගැහුවා වගේ..
👩 යාහ්😡..තමුසේ මොකක්ද කියන්නේ හේරා..මේක ජෝක් කරන වෙලාවක් නෙමෙයි..😡
👩⚕ මම ජෝක් එකක් නෙමෙයි කරන්නේ යූනා ඔන්නී😞..මම මේ සිරියස් කියන්නේ..නුරායට කැන්සර් එකක්..ඒ වගේම..😞
💟 ඒ වගේම මොකක්ද ඔන්නී..😓
👩⚕ ඔයා දැන් පරක්කු වැඩී..😞
💟 ඒ කිව්වේ..😨
👩⚕ඔයා ඉන්නේ last stage එකේ..අපට කරන්න මුකුත්ම නෑ..😞
👩 ඒ තමුසේ ඩොක්ටර් කෙනෙක් නේ😡..ඩොක්ටර් කෙනෙක් කියන කතාවක්ද අහ්..පොඩ්ඩක් හොයලා බලනවා😡..නිකන්ම මුකුත් කරන්න දෙයක් නෑ කියන්නේ..අඩුම operation එකක්වත් ඇතිනේ..තමුසේ මොනවද ඕයි england යුනි ගිහින් ඉගෙන ගත්තේ..අහ්..😡
👩⚕ සොරි යූනා ඔන්නී😞..මේක කලින් දැන ගත්තා නම් අපට මොකක් හරි කරන්න තිබ්බා..ඒත් අපි දැන් පරක්කු..මේක මෙයාට හැදිලා අවුරුදු ගානක්..😞
💟 කොච්චර කල් වගේද??😰
👩⚕හරියට කියන්න බෑ..අවුරුදු තුනක් හතරක් වගේ..😞
👩 එහෙම වෙන්නේ කොහොමද??😳
👩⚕ ඔයා කලින් ජොබ් එක කොහෙද කලේ..🙄
💟 මම අවුරුදු ගානක් chemical හදන තැනක ජොබ් එක කලේ..😰
👩⚕ හ්ම්..එහෙනම් ඒ කාලේ ඉදන්ම තමා..😞
💟 ඒ ගොඩක් කාලෙකට කලින් නේ..😰
👩⚕ හ්ම්..එහෙම තමා කැන්සර්..සමහර ඒවා වල රෝග ලක්ෂණ පෙන්නන්න කාලයක් යනවා..😞
YOU ARE READING
🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
Fiksi Penggemarමට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty