ඔක්කොටම කලින් සොරි කියන්න ඕනේ මේක අප්ඩේට් එකක් කියලා හිතුවා නම්..මම ආවේ ඔයාලාට දෙයක් කියලා යන්න..කෝ ඒ කට්ටිය මේ කොනට එන්න...
මේකයි ඉතින් කතාව..
මම දන්නවා දැන් ඔයලා මා එක්ක තරහින් ඉන්නේ කියලා..ඒත් මම හිතනවා මෙච්චර කල් ඔයලා මා එක්ක හිටියා වගේ ඉස්සරහටත් ඉදී කියලා..ඒ වගේම මම කියන දේ අහයි කියලා..මම ඉතින් කියන්න ආවේ ඊලග චැප්ටර් එක මම පුලුවන් ඉක්මනට දෙන්න බලනවා..ඒත් ඒක තමා ලාස්ට් චැප්ටර් එක..ඉතින් මම ඒක ලොකු එකක් දෙන්න හදන්නේ..ඒ කියන්නේ පසුවදන් නෑ..ඉතින් පොඩ්ඩක් කල් යයි..
So මට ඊලග චැප්ටර් එකට songs දෙකක් ඕන කරනවා..
1 - A Thousand Years by Christina Perri..
2- Arcade by Duncan Laurence
ඉතින් මම හිතනවා මේ දෙක ඔයාලා ඩවුන්ලෝඩ් කර ගනී කියලා..මොකද මම ඒක පුලුවන් තරම් දැනෙන්න ලියන්න හිතන් ඉන්නේ..ඒත් මම ලියන ඒවා ඔයාලට feel වෙන එකක් නෑ කියලා මට හිතෙනවා..මොකද මම ලියන ඒවා එච්චර ෆීල් වෙන්නේ නෑ කියලා මම දන්නවා..ඒ නිසා ප්ලීස් මේ දෙක download කර ගන්න හරිද kurukurunaks ප්ලීස්..
එහෙනම් ඉවරයි..
අහ්..මේක ඉවර උනාම ඩේලී අප්ඩේට්ස් දෙන්න ඕන ෆික්ශන් එකත් දැන ගන්න ඕනේ..වැම්පයර් එක මම අතර මැද කොහොමත් දෙනවා..අනිත් ඒවායින්..
My Idol Brother
The Truth Untold
My Neighbour
Destiny
ඉතින් ඒකත් කියාගෙන යන්න..
එහෙනම් මම ගියා..මගේ හෑල්ල අහන් හිටපු ඔබ සැමට ස්තූතියි 😌
Love you kurukurunaks 🦋🦋🦋🦋
Lihdewmini 🦋🦋🦋🦋
YOU ARE READING
🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
Fanfictionමට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty