ටීක් ...ටීක්.. 📥
🐥 - "ආහ් මේ වෙලාවෙ කවුද??" 🙄
1 text message ✉️
එහෙම හිත හිතම කවුද කියලවත් බලන්නේ නැතුව ජීමින් ටක්ගාලා msg එක open කලා..
🐱 Boyfriend - නිදිද??
🐥 - "ආහ් මේ අර වල් පූසා .. සීන් උනානේ.. අයියෝ...🤦"
1 text message ✉️
🐱 Boyfriend - සීන් කරලා නිකන් ඉන්නේ ආයෙ panishment එකක් ඕනේ වෙලාද??
🐥 - "ආහ් මේකනම් පුදුම වදයක්.. මේ මනුස්සයට පිස්සුද දන්නේ නෑ..🤧"
🐥✉️ - නෑ තාම..
🐱✉️ - ම්ම් .. මොකෝ නින්ද යන්නේ නැද්ද??
🐥✉️ - දැන් නිදා ගන්න හැදුවේ.. බායි..
🐱✉️ - ඔහොම ඉන්නවා.. මොකද හදිස්සි..
🐥 - "ආහ් පුදුම වදයක් 😫"
🐥✉️ - කියන්න..
🐱✉️ - තමුසෙ මගෙ නින්ද නැති කරලා.. දන්නවද මගෙ නින්ද කොච්චර වැදගත්ද කියලා..
🐥 - "ආහ් මේ මනුස්සයා මොනවා කියවනවද මන්දා.. 😤 මන් මොනවා කරන්නද එයාට නිදා ගන්න බෑ කියලා.."
🐱✉️ - මොකද reply නැත්තේ..
🐥✉️ - මුකුත් නෑ...
🐱✉️ - ම්ම් මට නින්ද යන්නේ නෑ..
🐥✉️ - ඉතින් මන් ඒකට මොනවා කරන්නද..
🐱✉️ - කරන්නනම් දේවල් ඕනේ තරම් තියෙනවා..
🐱✉️ - මන් call එකක් ගන්නම්.. answer කරලා කිස් එකක් දෙනවා..
📲📲📲 Boyfriend calling...
🐥 - අනේ මට බෑ මොන විකාරයක්ද 😨
එහෙම හිතපු ජීමින් ටක්ගාලා call එක cut කලේ. දැනුනු ලැජ්ජාවටත් එක්කමයි..
1 text message ✉️
🐱✉️ - මන් ඇවිත් කිස් එකක් අරන් යන්නද එහෙනම් අද වගේ ආයේ...
🐥✉️ - අනේ මට බෑ.. කරදර කරන්න එපා.. මන් ඔයාට වැරැද්දක් කරලා නෑනේ..
ජීමින් ගැහෙන ඇගිලි වලින් msg එක type කලේ කලින් උනු දේවල් මතක් වෙලා..
🐱✉️ - බබා මට දෙයක් ඕනේ කියලා හිතුනොත් හොඳින් හරි නරකින් හරි ගන්නවා.. තේරුනාද.. ඉතින් ඔයා කැමැත්තෙන් දුන්නේ නැත්නම් ගන්න හැටි මන් දන්නවා..
YOU ARE READING
Meaw's Endless Love (YoonMin)
FanfictionBoy × Boy story Read and enjoy guys... 🖤🖤🖤 Maybe there will be mature parts.. If you are not familiar with them don't read... Don't report if you can't read with open mind.. There are so many readers who love this stories so don't destroy their d...