🐹 : " අහ් ඒක හරි කියමුකෝ එතකොට කුකී පෝන් එක ආන්සර් කලේ නැත්තෙ ආ...
මං කීපාරක් නං කෝල් ගත්තද මං කොච්චර බය උනාද කියල දන්නවද ඔයා...
මං මෙච්චර කල් ඔයාව මගේම දරුවෙක් වගේනේ බලා ගත්තේ කුකී ඇයි මෙහෙම කරන්නේ මට...😔 "මුලින් සැරින් කතා කලත් ඒක එන්න එන්නම හැගීම්බර උනේ ජින් ඊයේ රෑ ඉදල ජන්කුකා ගැන වද වෙලා තිබ්බු හින්දා එයාට තවත් එයාගේ කඳුළු පාලනේ කරන්න බැරි උනේ ඒ හින්දයි...😢
🐰 : " අයියෝ හියුන්ග් මගේ ෆෝන් එකේ බැට්‍රි ඩෙඩ් උනා හියුන්ග් ... 🥺
අනේ හියුන්ග් ආයේ කවදාවත්ම මෙහෙම දුකක් ඔයාට දෙන්නේ නෑ promise... 🙂❤️ "කියන ගමං ජන්කුකී ජින් ඉස්සරහ හුරතල් වෙන්න ගත්තේ හරියට පොඩි බබෙක් වගේ ...🥰
🦄 : " 🗣කාටද ඕනෙ අලි බබ්බු නලවන ප්‍රසංගයක් බලන්න ...
ඇතුල් වීම නොමිලේ starring ජන්කුකී & ජින්... "කියල හොබියා කෑ ගැහුවෙ මුළු හොස්ටල් එකටම ඇහෙන්න තරම්...
🐰 : " යා.... හියුන්ග් මොකක්ද අප්පා කරන්නේ මේ ඉන්නේ මගේ හියුන්ග් හුම්... 😌💝
මං එයාව බදා ගන්නෙ ,හුරතල් වෙන්නේ නැතුව වෙන කාගාව හුරතල් වෙන්නද හියුන්ග්... 🥺 "🐥 : " අපොයි ඔව් ඔව්😅
ඇයි මේ ටේ ගාව හුරතල් වෙන්න Hug කරන්නෙ මං වෙන්න ඇති නේද හොබී හියුන්ග් 😉
ඒ මදිවට ලිප් කිසුත් දෙනවනෙ නේද 😂 "
YOU ARE READING
Dream Of The Destiny
FanficHi guys ☺️ This is my first fanfiction 🤗 I hope you guys enjoy my work😉 Sorry for the mistakes🥺 Purple you 💜 ‼️ Attention ‼️ 💧 මෙය හුදෙක් ම fanfiction එකක් බව සලකන්න. 💧 මෙහි එන සියලුම දේ මගේ හිතේ ඇදුණු මනඃකල්පිත කතාවකි. 💧 මෙහි සදහන් නම් අයත්...