1 Chapter❣

725 133 11
                                    

ඔම්මා කුස්සියට ගියේ කලින් දවස් වල වෙච්ච හැමදෙම අමතක කරලා ආයි වෙනදා වගේ වැඩ පටන් ගන්න.එත් මන් දන්නවා මේ දවස් ටිකේ වෙච්ච දේවල් අපි කාටවත්ම අමතක කරන්න බෑ.කවදාවත්ම😞.

එත් එක්කම අප්පත් කුස්සියට ගියේ මේ දේවල් එක්ක ඔම්මා ඉන්න තත්වේ එච්චර හොද නැති නිසා.ඔම්මා මොනවා කර ගනීද කියලා ඔම්මවත් දන්නේ නැති තත්වෙක ඉන්නේ😣.අපේ හොදට තිබ්බ පවුල දැන් මළගෙයක් වෙලා😭💔.

ඔව් මළගෙයක් තමයි.මගේ හියුන්........එයා.........මාව.....දාලා ගියා😭,හැමදාටම.එදා ඒ වෙච්ච ඇක්සිඩන්ට් එක මතක් කරනකොටත් මගේ පපුව පැලෙන්න තරම් රිදෙනවා💔😣.

එදා ඒ වෙච්ච ඇක්සිඩන්ට් එක මතක් කරනකොටත් මගේ පපුව පැලෙන්න තරම් රිදෙනවා💔😣

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම කිම් ටේ යොන්ග්.මට තාම අවුරුදු 19යි.

එදා හියුන් එයා වැඩ කරන කම්පැනි එකේ වැඩ ඉවර කරලා වේලාසනින් ගෙදර ආපු නිසා අපි ගියා බයිසිකල් පදින්න.මගේ හියුන් තමයි කිම් නම්ජුන්.23 යි.

මම බයිසිකල් පැද පැද ඉන්නකොට එක පාරට චේන් එක ගැලවුණු නිසා මට පාරේ ඉන්න බවක් මතක් උනේ නැහැ.බීපු කෙනෙක් එළවන් ආපු කාර් එකක් වේගෙන් ආවා.මම කාර් එක දකිනකොට අපි අතරේ මීටර් 2ක වගේ පරතරයක් තිබ්බේ.ඒ වෙලාවේ මට මුකුත් හිතාගන්න බැරිව ගියා.හියුන් කොච්චර කෑගැහුවත් ඒවා මුකුත් ඇහෙන්න තරම් සිහියකින් නෙමෙයි මන් හිටියේ.හියුන්ට එක තේරුණා නිසාද කොහෙද එකපාරට එයා මාව තල්ලු කරා.එදා මගේ දනහිස විතරයි තුවාල උනේ,එත් එදා.........මම ඉක්මනට නැගිටලා එද්දී මගේ හියුන්............එයා...........ලේ විලක් මැද වැටිලා හිටියා.එදා මම ගොඩක් පසුතැවුණා.මම සිහියෙන් හිටිය නම්,අදටත් මගේ හියුන් මාත් එක්ක ඉන්නවා.අපි පුංචි කාලේ හිනා වේවි සෙල්ලම් කරනවා මට මැවිලා පෙනුනා.මම මහා පවුකාරයෙක්.මම නිසා මගේ ඔම්මට,අප්පට,ජින් හියුන්ට මගේ හියුන්ව නැති උනා.මම මහා පවුකාරයෙක්😞.

My World Is You❣ (COMPLETED)Where stories live. Discover now