~~ අහ්ම්ම්..මේ ... මේකේ පොඩි 🔞 කෑලි ටිකක් තියෙයි.. කියවන්න අමාරු අය අත අරින්න මන් ඒ හරිය යද්දී 🚫 මේ මාර්ක් එක දාලා තියන්නම් ~~
11.00 O' clock 🕚
🐥 - ආහ් දැන් ගියානම් හරි තැන හොයාගන්නත් ඕනෙනේ.. ටේවත් හිටියනම් යන්න තිබ්බා..
ඒත් ජීමින්ට අද දවසටම ටේව දකින්න හම්බවුනේ නෑ ...
ටේ හිටියේ meeting එකේ වැඩත් එක්ක busy වෙලා.. ඒ නිසා එයාට ජීමින්වත් සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබ්බා..
ජීමින් lift එකට නැගලා ටේ ගැන කල්පනා කර කරම යන්න ගත්තෙ ceoලගේ office තියෙන්නේ එයාලා වැඩ කරන floor එකේ ඉඳන් තට්ටු තුනක් උඩ floor එකේ නිසා..
🐥 - "Excuse me.. Meeting room එක තියෙන්නේ කොහේද ..."
ලගින් යමින් හිටපු කෙනෙක්ගෙන් ජීමින් ඇහුවේ එයා මෙහාට ආපු පලවෙනි පාර මේක නිසා..
💁 - "ඔහොම කෙලින්ම ගිහින් වම් අත පැත්තට හැරුනම තුන්වෙනි room එක.."
🐥 - "ආහ් .. thank you.. "
ජීමින් ඒ කෙනා කියපු විදියට වට පිට බල බලම ඉස්සරහට යන්න ගත්තා..
එයා හැරෙන තැනට ඇවිත් වමට හැරිලා අඩියක් දෙකක් යද්දිම දැක්ක දර්ශනෙන් තුශ්නිම්බූත වෙලා ගියා..
ජීමින් ටක්ගාල තියපු අඩි දෙක ආයෙ පිටිපස්සට අරන් බිත්තිය පිටිපස්සේ හැංගුනේ එතන හිටපු කෙනා එයාව දකින්න කලින්..
🐥 - එ එයා මොනවද මෙහෙ කරන්නේ.. 😨😨
ආහ් දැන් මන් මොකද්ද කරන්නේ... 😰
එතන හිටියෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ...
මේ company එකේ main ceo යුංගි තමයි හිටියේ..
එයා meeting room එක ඇතුලට යන්න කලින් hoseok එක්ක කයියක් දාගෙන හිටියේ...
සුගා ලාවට දැක්කා කවුරු හරි එනවා කියලා.. ඒත් ඒ දිහා බලද්දිම එතන කවුරුවත් හිටියේ නෑ.. ඉතින් එයා ආයෙත් hoseok එක්ක කතාවට වැටුනා..
🐥 - "අනේ දෙවියනේ මේ මනුස්සයා නැති තැනක් නෑනේ.. 😰😬
කොහෙන් හරිම එනවනේ..
මන් දැන් මොකද්ද කරන්නේ..
ESTÁS LEYENDO
Meaw's Endless Love (YoonMin)
FanficBoy × Boy story Read and enjoy guys... 🖤🖤🖤 Maybe there will be mature parts.. If you are not familiar with them don't read... Don't report if you can't read with open mind.. There are so many readers who love this stories so don't destroy their d...