votes, comments දාගෙන යන රීඩර් බබාලට මේ නූනා ආදරෙයි...❤️
................................................................................................
@Nextday morning
"අම්මේ අම්මේ මේ මට
කියන්න ලැජ්ජයි තාත්තට...." මෙහෙම කියාගෙන මන්දබුද්දික හිනාවක් දාගෙna පහලට ආවේ අපේ කුකී. හැමෝගෙම ඉමහත් භීතියට හේතු වෙමින් එයා කුශ්ශිට ගිහිල්ලා, යූටියුබ් වීඩියෝ ඒකින් රෙසිපියකුත් හොයාගෙන හදන්න ගත්තා රැමෙන්.
මේක දැකපු ජිමින් හැර අනික් උන්....
Hobi🐿️= යූන්ගියෝ... අරූට උමතු ගව රෝගය හැදිලාද කොහිද... කෝල් කරාන් පශු ෛවද්යට....
Yoongi🐱= අඩෝ බෑ.... ගිනි නිවන හමුදාවට කතා කරලා හිටපාම් යකූ... මූ දාපු දැල්ලට අපිවත් රොස් වෙලා යනූ...
Jin🐹= නම්ජූන්... ඔයා අර කියපු දොස්තරට බූසාන් ඉදන් එන්න කියන්න මේ ලගදීම...
Namjoon🐨= හා මැණික... පලාත් අතර සංචරන සීමා අයින් කරපු ගාම්ම ගෙන්නමු....
ජන්කුක්ට මේවා ගැන වගේ වගක් නෑ.... එයා දවසම කලේ කුමාරයට කවපු පොවපු එකයි එයා එක්ක පොටෝ ගහපු එකයි...
මෙන්නා දෙන්න දවසම ගහපුවා...
ESTÁS LEYENDO
සිහින කුමරා ‖ Taekook❤︎ ‖ completed
Fanficcover by lchi_jk මායා නගරයේ අදුරු සෙවණැලි අතර සැගවුණු රහස කුමක්ද? තාමත් සිහින ලෝකෙක ගැලිලා ඉන්න යුනී student කෙනෙක් අවුරුදු සිය ගණනකට කලින් මීදුම වගේ එකපාරටම රජ්යයමය කම්පා කරවමින් අතුරුදහන් වූ කුමාරයෙක්... මෙයාලගේ කතාව කොහොම වේවිද? start 28.0...