Chapter 11💖

1.6K 254 6
                                    


Third Person's POV

කරන්න දෙයක් නෑති නිසා දෑන් දෙන්නා ටිවි එකේ අයන් මෑන් සිරිස් එක බලන ගමන් ඉන්නේ.සොෆා එකේ කොන් දෙකට වෙලා පොප් කෝන් කාකා ෆිල්ම් එක බලනවා එත් ජන්කුක් හෑම වෙලාවෙම ටේ දිහාත් කොනෙන් බලනවා එහෙම බලන වෙලාවේ ජන්කුක් දිහා බලන්න ටේට ලෑජ්ජ නිසා ටේට එක තෙරුනාත් තෙරුනේ නෑහෑ වගේ එය ටිවි එක දිහා බලන් හිටියා.දෙන්නා දන්නෙම නෑතුව රෑත් වෙලා අයන් මෑන් කලින් ටේ බලලා තිබ්බ නෑති නිසා එයා උනන්දුවෙන් බෑලුවත් දෑන්නම් ජන්කුක්ට එපා වෙලා.එත් ටේ එකා කෑමති වගේ නිසා එයා ෆිල්ම ඉවර වෙන්කන් බලන් හිටියා.එක ඉවර උනාහම් ටේ නෑගිටලා හිරිඈරලා යන්න ලෑස්ති උනා.

"ටේ කොහෙද යන්න හදන්නේ?"

"කුස්සියට යනවා කෑම හදන්න "එහෙම කියලා එයා විහිලුවට වගෙ ජන්කුක්ගේ අතට ගෑහුවා ඒ ගහලා ඉවර උනාහම තමා එයාට තෙරුනේ එයා ජන්කුක් ට ගෑහුවේ කියලා.

"අයියෝ ටේ රෑට කෑම හදන්න මහන්සි වෙන්න එපා අපි කෑම ඔඩර් කරමු දෑන් කෑම හදන්නත් කම්මෑලි නේ?"එකට ටේ හා කියලා ඔලුව වෑනුවා.

"මොනාද අපි ඕඩර් කරන්නේ?

"ඔයා කෑමති එකක් ඕඩර් කරමු ටේ"

"මන් කෑමති එකක්?" ටේ එක ආයි ඈහුවේ එයාට ඈහුනා වෑරදි කියලා හිතලයි."ඔව් ඔව් ඔයා කෑමති එකක් තමා"

"එහෙනම් අපි පීසා එක්ක එක්ක කොකාකෝලා ගෙන්න ගමු එවා රහයි නෙ ."එහෙම කිඋවත් ජන්කුක් එවට කෑමති නෑද්ද දන්නෙ නෑති නිසා ටේ ආයි මෙහෙම කිවුව.

"එවා ගෙන්න හෑබෑයි ඔයා කෑමතිනම් විතරයි"

"අයියෝ එවට මාත් කෑමති එහෙනම් එවා ගෙන්න ගමු"

එහෙම කියලා ජන්කුක් ඕඩර් කරන්න ෆොන් එක අරන් ආයි සොෆා එකේ ඉද ගත්තා.දෙන්නම දවල් ට කාපු නෑති නිසා හොදටම කන්න කියලා ජන්කුක් ගොඩාක් ඕඩර් කලා.

~Time Skipped~

දෑන් දෙන්නාම කාලා ඉවර වෙලා බෑල්කනියට වෙලා අහස දිහා බලන් ඉන්නවා.

"ටේ...?"

"හ්ම්"එහෙම කියලා ටේ ජන්කුක් ගේ පෑත්තට හෑරුනා.

Painful Love┃ Taekook FFWhere stories live. Discover now