💜 Chapter 14 💜

233 38 16
                                    

🐯 : " ඒක හොඳයි ජිමිනා අපි මේක ගැන හොයන්න ඕනේ මෙහෙම එකම දෙයක් හීනෙන් පෙනුනත් දැන් ඒක නිකනුත් පේනවනේ බං ඒක අහම්බයක් වෙන්න බෑ... "

🦄 : " ඒකනම් ඇත්ත ටේ අපි හෙට ජන්කුකාගේ ගෙදර ඉමු හෙට කොහොමත් හියුන්ග් ඔෆිස් යනවනේ එතකොට අපිට මේ දේවල් ගැන හොදට හොයන්න පුළුවන් ... "

කියල තුන්දෙනාම ජන්කුක්ගේ ගෙදර ළගට ආවේ සති අන්තයේ ජන්කුක්ගෙ ගෙදර ඉන්න බලාපොරොත්තුවෙන් ...
ටේ ඉක්මනට එයාගේ ලේන්සුව අරං ජන්කුක්ගේ මූන තිබ්බේ ලේ පැල්ලම් ටික පිහ දැම්මා හියුන්ග්ලා දකියී කියල...

ටේ ජන්කුක්ගේ ඇවිත් තිබ්බු ලේ ටික පිහ දැම්මේ ගොඩක් ආදරෙන්...

දැන් ජන්කුක්ට වගේම ටේටත් ඒ දෙන්නගෙ ආදරේ දැනිල තිබ්බත් දෙන්නගෙන් කවුරුත් ඒ දේ ගැන කියන්න ඉස්සර උනේ නැත්තේ හිතේ තාම පොඩි චකිතයක් තියෙන හින්දා...

ටැක්සි එකෙන් බැහැල ජන්කුක්ගෙ ගේ ළගට ආපු හොබියගේ කට ඇරුනත් ටේ නම් ඒක එච්චර ලොකු පුදුමයක් උනේ නෑ...

ඒ ඉතිං හොබියයි සාමාන්‍ය පවුලක උනත් ටේ ටිකක් පෝසත් පවුලක කෙනෙක් එයාලට කියල ලොකු කම්පැණි එකකුත් තිබ්බා හරියට ජන්කුක්ලට වගේ...

🐯 : " ඒ අස්පයෝ දැන්වත් ඔය කට වහ ගන්ඩෝ බ්‍රේක් නැති මැස්සෙක් ඒම ආවනම් කෙලිම්ම නවතින්නෙ අස්පයගෙ ආමාසේ හුම්...😂 "

කියල ටේයි ජන්කුකියි ජිමිනයි හිනා වෙන්න පටන් ගත්තේ අර හොබියා මෙලොවට එද්දී....😅

🦄 : " යා.... 😡ගඳ වලස් පැටියා උබත් පටන් ගත්තද මට අස්පයා අස්පයා කියල කියන්න......
දෙනව උබේ දත් එක ගිහින් අන්සෝත්‍රේ වදින්න හොදද දන්නෑ මේ හොබියගෙ හැටි හ්ම්ම්😏😡"

හොබී එහෙම කිව්වේ මූණත් චෙරි ගෙඩිය වගේ රතු කරගෙන🤭

🐥 : " හරි හරි දැන් දෙන්න තුන්දෙනාම නවත්තගන්නවද ඔය කියවිල්ල...😐
කියව කියව ඉන්නේ කුක්කෝ උබ අපිට පාරෙම ඩිනර් එක සෙට් කොරන්නද හදන්නේ ආහ්හ්😉🌝 "

Dream Of The DestinyWhere stories live. Discover now