Jungkook
මෙයා තාම college යනවා
ටිකක් නපුරු කෙනෙක් වගේ හිටියට හිත හොඳයි
Jk , Kookie කියලත් මෙයාට කතා කරනවා
මෙයාලගේ set එකේ පොඩි එක්කෙනා තමයි Jungkook
Korea වල හොඳම company එක අයිතිත් මෙයාටTaehyung
මෙයා හරිම හොඳ කෙනෙක්
හැමෝටම උදව් කරගෙන ඉන්නයි කැමති
හැමෝම මෙයාට ආදරේට කියන්නේ Tae කියලා
Korea වල තුන්වෙනියට හොඳම company එක වෙන kim company එක අයිති මෙයාගේ තාත්තට...Jimin
set එකේ angel තමයි මෙයා
හරිම අහිංසකයි
මෙයත් තාම college යනවා
Tae , Jungkook එක්ක තමයි ගොඩක් ඉන්නේ...Jin
YOU ARE READING
Hidden Truth
Fanfiction🍂 Who are you ...? 🍂 Why are you so close to me ...? 🍂 What is your connection with my past ...? 🍂 Why do I feel weird when you're with me? 🍂 Do you love me...? 🍂 But I can't love you ... 🍂 I don't understand any of this ... 🍂 All this is a...