🏰🎀දාහත්වන සිහිනය🎀🏰- 2 කොටස

538 135 31
                                    

...................................................................................................

Cranberry:-"මේ....ජන්කුක්කෝ.....අපේ චොකලට්🍫 මළු දැම්ම දෙන්නේ නැද්ද🤓?"


🐰:-"නෑ..නෑ දැම්ම දෙන්නේ නෑ. මෙයාලව හරි තැනිං බස්සලා ආවමයි දෙන්නේ😳..."


Cranberry:-"අපි එද්දි උයා මළොත් හෙම?"


ජන්කුක් ළගම තියෙන පොලු කෑල්ලක් අතට ගත්තම අර බලු මකරෝ දෙන්නා 'හිකි හිකි' ගාලා හිනා වෙන ගමං ඈතට පියාඹලා යන්න ගියා.


ජන්කුක් ඒක දිහා බලං හිටියේ මොළේ හොද නැති මකරු දෙන්නෙකුයි කොල්ලෙකුයි එක්ක ජින් හියොන්ග් යවපු එක නුවණැති අදහසක්ද කියලා හිතෙන ගමන්.


"ජන්කුක්...එහෙනම් මටත් පිටත් වීමට අවසර..." කියලා අරගොල්ලෝ යන පරක්කුවෙන්ම ටයිටැනසුත් එයාගේ අත්තටු දිග ඇරියා....එයා තටු දිග ඇරියම හරියට නිකං සූර්‍යක් ග්‍රහණයක් උනා වගේ තමයි පළාතම අදුරු උනේ😅.


 හැබැයි මේක දැකපු අපේ කුකී නම් කල්පනා කළේ එයාගේ ටේ මේ මකරගේ පිටේ නැගලා යද්දි කොච්චර ගාම්භීර පෙනුමක් ඇත්ද කියලා.


"මොනවා? ඔයත් යනවද☹️?" ජන්කුක් ටිකක් තැතිගැනෙමෙන් ඇහුවේ එයාට එතන තනියෙම ඉන්න ඕනි උනේ නැති නිසා.


"ඔව් ජන්කුක්...මට යාමට සිදුවනවා ටේයුන්ග් කුමරුගේ මව්, ටේයෝන් අධිරාජිනිය කැදවාගෙන ඒමට....ඔබ මෙහි දමා යෑම පිලිබද මට සමාවන්න ජන්කුක්." කියපු ටයිටැනස්, 'අධිරාජිනිය' කියන වචනේ අහලා තක්කු මුක්කු වෙලා හිටපු අපේ අසරණ කුකීව කිසී දුකක් නැතුව එතනම දාලා යන්න ගියා.


"මො..මොනවා?" තමන්ටම කියාගත්ත අපේ කුකී එහෙමම ටික වෙලාවක් යනකං ඉදලා ita passe එතනම තිබුන පීච් ගහකට හේත්තු උනා.... 'මම කොහොමද දැං මල වැද්දා වගේ ටේව හොයන්න යන්නේ...?' කියලා කල්පනා කරපු කුකීට කලකිරුනා. එයා තේරවිල්ල් තෝරගත්තත් ඉතිම් එයා යන්නේ කෝමද මෙහෙම නිකං මොකාද වගේ.....

සිහින කුමරා ‖ Taekook❤︎ ‖ completedOù les histoires vivent. Découvrez maintenant