මං හලී අහිම්සකයි කියලා මතක තියාගෙන කතාව කියවන්න බබාලා....හී😁😁😘
...................................................................................................
"ඉක්මනට!!! අර ජනේලේ කූරු ටික අස්සෙන් ඔයාල පැනගන්න!!ඉක්මනට!" නම්ජුන් හියොන්ග් ජින් හියොන්ග්ව තදින් සිපගෙන අර ජනේලේ කූරු අස්සෙන් එළියට දැම්ම අතර, සුගා හියොන්ග්ද ජිමින්ශිව තදින් සිප වැළදගෙන එයාව ජනේලේ කූරු අස්සෙන් එළියට දැම්මා.
🐨:-"කුකී...එන්න එළියට!!! ඉකමනට!!!!"
🐰:-"හියොන්ග්!!! ඔයාලා තුන්දෙනා?"
"අපිට බෑ පැටියෝ ඕකෙන් රිංගන්න..." කියාපු සුගා කුකීවත් උස්සලා එළියට දැම්මේ එයාලගේ රූම් එකේ දොර 'ඩෝං' ගාලා පුපුරලා යද්දි.
🐰:-"හියෝන්ග්!!!'
🐱,🐿,🐨:-"දුවන්න!!!!"
මෙහෙම කියලා කට ගන්න හම්බුනේ නෑ අපේ අසරණ කොල්ලෝ ටිකට....යූනා ඇතුළු ඇගේ දස මාර සේනාව දොර කඩාගෙන ඇතුලට පැන්නේ හරියට එෆ්.බී.අයි. එක වගේ.
කාමරේ ඇතුලේ සිටි තරුණයන් ගැන තඹ දොයිතුවකටවත් ගනං නොගත් කෙල්ලෝ ටික එයාලව තල්ලු කරලා දාලා දිව්වේ අපේ ඇටිකිති කොලූස්ලා ටික පස්සෙන්.
"අල්ලගන්නවා ඔවුන්ව💢💢💢💢!!!!!! පැනයාමට ඉඩනොදෙන්න මගේ සෙබළුනි💢💢!!!!"
"කුමරිය...අපි කුමක්ද මොවුන්ට කරන්නේ?"එහෙම ඇහුවේ කාමරේ මැද ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ ටික වගේ හිටගෙන හිටපු කොල්ලෝ ටික දිහා නපුරු විදියට රවලා බලපු එල්ෆ් ගාඩ් ගර්ල් කෙනෙක්.
"කුමක් කරන්නද ඔවුන්ට😏...? මගේ රෝසමල් ඔවුන් පිළිබද ගැටළුව විසදවයි..." කියපු යූනා කුමරිය මොකද්දෝ නොපෙනෙන දේකට අත වනන ගමං.
VOUS LISEZ
සිහින කුමරා ‖ Taekook❤︎ ‖ completed
Fanfictioncover by lchi_jk මායා නගරයේ අදුරු සෙවණැලි අතර සැගවුණු රහස කුමක්ද? තාමත් සිහින ලෝකෙක ගැලිලා ඉන්න යුනී student කෙනෙක් අවුරුදු සිය ගණනකට කලින් මීදුම වගේ එකපාරටම රජ්යයමය කම්පා කරවමින් අතුරුදහන් වූ කුමාරයෙක්... මෙයාලගේ කතාව කොහොම වේවිද? start 28.0...