හලෝ ළමායි!!
❌අද මම තව පොඩියෙන් බැල්කනියෙන් වැටිලා මැරෙනවා අප්ඩේට් දෙන්න කලින්😅.....හුම්ප්😤.....නූනාගේ බළල් තඩියා නූනට ලේනෙක් අල්ලලා ගෙනත් දුන්නා...නූනා හිතුවේ ඌ මැරිලා කියලා....නූනා ඉතිම් පූසටත් බැනලා ඒකව අතට ගත්තා....ඒත් එක්කම ඒ යක්ක පෝතකයට පණ ඇවිල්ලා නූනාගේ පශ්චාත් භාගය දක්වා වූ කේශකල්‍යානියේ එල්ලිලා මල කෙලියක් කොලා😳😀......නූනා ඌව අල්ලලා බැම්මට උඩිං හදට විසික් කොරලා තමා පණ බේරගත්තේ😭😭😭......
නූනා උයාලට ආදරෙයි😘❤️!!! පරිස්සමින් ඉන්න. (බැල්කනි ගානේ යන්නේ නැතුව.😇)
Edit:- ළමයී...තව පොඩි කේස් එකක්.....මම මේ....මේ....අර සුළග වගේ දග කරනා ලිව්වේ ලිඛිත භාසාවෙං.....ඒක සාපයක් උනා ළ්මයි😑....මේක කියෝල බලන්නකෝ...මට සමාවෙන්න ඉතිම්☹️😞....
මීට අසරණව සිටින තේයොන් නූනා....😑
..............................................................................................
ජන්කුක්ට නිදිමත හැදෙදිම එයාට ඇහුනේ අර අදුරු සෙවණැලි අතරින් ආපු කටහඩවල් එයාට කතා කරනවා.
එයාට නිදාගන්න එපා කියනවා...
"ජන්කූක්...නින්දට වැටෙන්න එපා...."
"ජන්කුක්....ඇහැරෙන්න ජන්කුක්..."
"ටේයුන්ග් කුමරු ඔබ එනතුරු බලා සිටිනවා....ජන්කූක්...."
"ජන්කූක්..."
"ඔබේ හියොන්ග්ලට ඔබව අවශ්‍යයි ජන්කුක්...."
"නැගිටින්න හොද කොළුවෝ...."
"නෑ...මම නිදියන්නේ නෑ.....මම..." ජන්කුක් කොහොමහරි හිතට ධ්‍යීරය අරන් නිදිමත නැතිකරගෙන පියවි සිහියට එළඹුනා....
සමාවෙන්න....මගේ හියොන්ග්ලා......මට ටේව බේරගන්න තියෙනවා....
එයා ඒ රෝසමල් එයාගේ කකුල් වල එතෙද්දිම බාතෲම් එකෙන් එලියට දිව්වේ තෙතපිටින්ම ඇදුමක් දාගන්න ගමන්.
KAMU SEDANG MEMBACA
සිහින කුමරා ‖ Taekook❤︎ ‖ completed
Fiksi Penggemarcover by lchi_jk මායා නගරයේ අදුරු සෙවණැලි අතර සැගවුණු රහස කුමක්ද? තාමත් සිහින ලෝකෙක ගැලිලා ඉන්න යුනී student කෙනෙක් අවුරුදු සිය ගණනකට කලින් මීදුම වගේ එකපාරටම රජ්යයමය කම්පා කරවමින් අතුරුදහන් වූ කුමාරයෙක්... මෙයාලගේ කතාව කොහොම වේවිද? start 28.0...