chapter 14

407 92 45
                                    

ඕතරිගෙන් හෑල්ලක්..😂

වෙලාව 1.24 a.m මොනා කරන්නත අනිද්දා දෙනො කිව්ව එක නෙමේ..🤧දඩුවමක් තියෙන්නත් එපැයි...නිදි මතේ වැටෙනකල් ලියනවා...අඩු පාඩු තිබුණොත් සොරි හොදෙ...🙂💔

දැන් කතාවට 🙂👌

ජිමින් උදෙන්ම නැගිටලා ජන්කුක්ගෙ අත් අතරින් හිමිට ගැලවිලා ගිහින් උයන්න පටන් ගත්තා....

ටිකකින් ජන්කුක් ඇහැරිලා එද්දි එයට දකින්න ලැබුණු දර්ශනෙ...

(වෙන මොකක්ද ජිමින් උයනවා..😒)

හැබැයි ජන්කුක්ට නම්.මූණට හිනාවක් ගෙන්න හෙතු වුණාලු ඒක...

ජන්කුක් එහෙම්ම ජිමින්ගෙ පිටිපස්සෙන් ඇවිත් බදාගන්නයි හැදුවෙ ඒත් ඊට කලින්..

"ආ ඔයා ආවද කුකී...😊 ඉන්න මන් ටී එකක් හදන් එන්නම්..."

"කුකී?" ජන්කුක් තමන්ගෙන්ම ප්‍රශ්න කරගත්තා...😂

"ඔ..ඔව් ජන්කුක් හ්‍යුන් දිග වැඩිනෙ...කුකි ශොර්ට් ඇන්ඩ් ස්විට්..." ඇස් ගිලෙන හිනාවක් දීලා කියද්දි නම් ජන්කුක්ට ඉතින් ඔනි දෙයක්...

ජිමින් ටී එක හදන කල් ජන්කුක් ඩයිනින් ටේබල්  එකෙ තිබුණු පුටුවකින් වාඩි වෙලා ජිමින් දිහා බලන් ඉදියා...කොට ජම්ප් සූට් එකක් ඇදලා හරියට පොඩි එකෙක් වගෙ...ඒ මදිවට ජිමින්ගෙ කලවා..🙂💔ජන්කුක් නම් සිහින ලොකෙක....

ජන්කුක්

හරි සිහියට ආවෙ ජිමින් ජන්කුක් ලගට ඇවිත් කතා කරද්දි..
ඒකත් කන ලගින්ම හරිම කියුට් සෙක්සි ලව්ලි වොයිස් එකකින්..🙂

"කුකී  ..." ජිමින්කතා කරපු ව්දියට ජන්කුක් ගෙ ඇග දිගෙ කරන්ට් එකක් නොගියා කිව්වොත් පුදුමයක්...

( මේකෙ චාර්ජ් එකත් නැ...😴මන් ජන්කුක්ට ගහලා චාර්ජ් කරගන්නම්..)

"ඒත් එක්කම ජන්කුක් බැලුවෙ ජිමින් දිහා ජිමින්ගෙ තොල් ජන්කුගෙ කරගන්න තිබ්බෙ සෙන්ටිමිටරෙක වගේ පරතරයක්...ඒත් ජන්කුක්ගෙ ඇස් නැවතුනෙ ජිමින්ගෙ ඇස් ලග...ජිමින්ගෙ ඇස් යට කලුවෙල..ඒ කියන්නේ ජිමින් ඉයෙ නිදාගෙන නෑ...ජන්කුක් හිතුවෙ ඒක...

"ජිමින්..." ජන්කුක් කතාවට මුල පුරද්දිම...

"ම්ම්ම්.." ජිමින් ජන්කුක් ලගින්ම ඩයිනින් ටේබල් එක උඩින් වාඩි වුණෙ ජන්කුක්ගෙ ඇගෙ ගෑවි නොගෑවි...

YOU ARE MY MADNESS //jikook// (Completed)Tempat cerita menjadi hidup. Temukan sekarang