"ඔහ් හ්‍යුන් ඔයා මෙතනද ඉදියෙ...මන් දැක්කෙත් නෑ...අර දෙන්න නම් ගියා කමක් නෑ ඔය දෙක මෙතනින් තියන්නකො..."
"ඔහ් ඒකනෙ මන් එද්දි ගිහින් ඇයිද දන්නෑ ගියෙ..🤔" යුන්ගිත් මුකුත් නොදන්න ගානට අහනවා..😂
" ඒ ගර්ල් ඉන්න බෑ කිව්ව එනිසා අර කොල්ලත් ගියා.."
"හ්ම්" කෙල්ල ගැන කියද්දි නම් යුන්ගිගෙ මූඩ් එක වෙනස් වුණා...
"හ්‍යුන්? ඒ කෙනාව ඔයා අදුරනවද..."
"හ්ම්...ඔව් එයා ස්කුල් එකෙ මගෙ වයසෙමයි...ජන්කුක් මන් හොබි තුන් දෙනාම එකම ක්ලාස් එකෙ.."
"ඔහ් ඒමද හ්‍යුන්ට ගිහින් එයා එක්ක කතා කරන්න තිබ්බෙ..ආයියො ශික් කලිම් කියන්නෙපෑ හ්‍යුන්ගෙ යාලුවෙක් කියලා..🙂💔"
"හ්ම්..."
"හ්‍යුන්..."
"හ්ම්..".
"මොකක් හරි අවුලකින්ද..."
"අහ් නෑ ටේ..."
"වෙන්න බෑ...මට කියන්න හ්‍යුන් මන් අහන් ඉන්නම්...හොබි හ්‍යුන්ට හ්‍යුන් කැමතිද?"
යුන්ගි ඔලුව උඩ පහල යැව්වා..
"මන් හිතන්නෙ ඔව්...ඒත් ඒක ආදරයක් නෙවෙ ආකර්ශනයක් වගෙ දෙයක්..."
"අනියො හ්‍යුන් මුහුදෙ එක මාලුවද...😌✋ ඕක අමතක කරන්න...තා ලස්සන කොල්ලො කෙල්ලො ඉන්නෙ.."
හොබිට කෙල්ලෙක් ඉන්න එක ගැන සතුටුවෙමින්...යුන්ගිගෙ හිතෙ හොබි ගැන ආකර්ශනයක් තියෙන එකට දුක් වෙවී ටේ කියොනවා...😂💔
ඒත් එක්කම කැෆෙ එකට ආපු දෙන්න දකිද්දි නම් ටේහ්‍යුන්ට උන් හිටි තැන් අමතක වුනා..
ඔව් ඔව් ජිකුක් ඩබල..😂පැනන් ගිහින් කුකිගෙ ඇගෙ රිලා පැටියෙක් වගෙ එල්ලුනෙ යුන්ගිට වචනත් අමතක වෙද්දි....
අඩි දෙකෙන් ජන්කුක් ලගට දුවන් ගියපු යුන්ගි ජ්න්කුක්ගෙ ඇගෙන් ටෙව ඇදල අරන් යුන්ගිගෙ ලගට ගන්න ගමන් ටෙටත් රැව්වෙ...ආපහු ජන්කුක්ටයි ජිමිනටයි හිනාවකින් සන්ග්‍රහ කරන ගමන්...😂
"අහ් ඇත්තටම සමාවෙන්න සර්...මෙ මගෙ මල්ලි එයා පොඩ්ඩක් දගයි...මේ මන්...මේ අද එයාව තනියෙන් ගෙදර තියල් එන්න බැරි නිසා එක්ක ආවෙ...අනෙ සර් ඇත්තටම සමාවෙන්න..."
VOCÊ ESTÁ LENDO
YOU ARE MY MADNESS //jikook// (Completed)
LobisomemThat faint voice of yours that grazed me ................ Please call my name one more time I'm standing still under the frozen light, but...... I will walk towards you, step by step Still with you❤️❤️