Can I win the alone....

260 40 25
                                    

σηℓу α ƒαηƒι¢тιση.......

පාළුව....

මට තියෙන පුරුදුම වචනේ තමා ඒ...කවුරුවත්ම ලගින් නැති වුනාම හිතට දැනෙන ඒ මහ අමුතු මූසල හැගිම තමා පාළුව...ඒක මකන්න කරන්න කොච්චරක් දේ තිබ්බත් ඒක කර ගන්න බැරි කෙනෙක් තමා මන්...ආසාවට ආදරයක්.ලැබෙන්නේ නැති වෙද්දි හදවතට දැනෙන දුක...ලොකේ ගොඩක් අය විදින ආදරේ මට නැති වෙලා...මගේ අවාසනාව...අම්මගේ තාත්තගේ...සහෝදරෙයෙක්ගේ සහෝදරියකගේ...මිතුරෙක් මිතුරියකගේ....කිසිම කෙනෙක්ගේ ආදරයක් නොලැබි ගිහින්...මන් තනි වෙලා...

මේ මන්...නමක් තියෙනවා...ඒත් කවුද ඉන්නේ ඒ නමින් කතා කරන්න...ලස්සන නමක් තිබ්බට ඒක කියන්නව්ත් කෙනෙක් ලග නෑ....😞😞😞😞😞😞😞

මතක...

මට තියෙන්නේ කියන්න පුළුවන් සොදුරු මතකයක් නෙවේ...තාත්තා ලෝකෙන් යද්දි අම්මා මාව දාලා යද්දි මගේ සතුටත් මගෙන් දුරටම ඇදිලා ගිහින්... 😐😐😐😐

ජිවත් වුනත් වුනේ මගේ පන මාව දාලා යන්න බෑ කිව්වා...මට එයා ඉන්න කිව්වා...දුක් ගොඩක් විදින්න සැලැස්සුවා...කුරිරු ජිවිතයක්...කිසිම සතුටක් නැති ජිවිතයක්...අතර මං වුන ජීවිතයක්...අරමුනක් නැති ජිවිතයක්...

මට ඉන්න පුළුවන් තරමේ පොඩි කාමරයක්...පුළුවන් විදියට හම්බ කරලා හොයා ගන්න පොඩි ගානෙන් කන්න ගන්න පොඩි කෑමක්...මාව නොමරා මේ ලෝකේ තියන වැටෙන හුස්මත් විතරක් ඉතුරුයි මට...

කවුරුත් කැමති නෑ...ලැබෙම්නේ නෑ ආදරයක්...මන් ඔහේ ජිවිතේ ගලන් යන්න දුන්නා...

ලොකු හීන ගොඩක් නැති හිතක්...අමුතු හිතක්...මෝඩ හිතක්...තනිකම විදින හිතක්...මගේ හිත නිදහස් මගේ කවි ලග...වගේම නම්සන් ලග විතරයි...නැති වෙන්න දෙයක් නැති කෙනෙක්...

අදත් මන් නම්සන් ආවේ හිතේ නිදහස විදින්න මගේ දුක කවියක් කරන්න...මගේ පාඩූවේ හැමොගෙන්ම ඈත් වෙලා වාඩි වෙලා ඉන්න ගමන්ම ලස්සන නම්සන් බැලුවා...

අද වෙනදා නැති නිහඩකමක් හැමතැනම...මටත් යන්න කල් හරි ඇති...සමහර විට 😔😔😔😔😔😔...එහෙම යන්න කිසිම අමාරුවක් නෑ...දාලා යන්න දේවල් නෑ...මට....

◉𝙰𝙻𝙾𝙽𝙴◉ [ one shot|| PJM || ]Where stories live. Discover now