Part 1

53 11 13
                                    

Hyun Joong pov

හ්ම්..අදත් මං වැඩ ඉවරකරලා සුපුරැදු පරිදි ගෙදර යමින් හිටියා. හැමදාම වගේ රෑට කෑම ගෙනියන්නේ Dislin රෙස්ටුරන්ට් එකෙන් නිසා මං Car එකත් පාක් කරලා රෙස්ටුරන්ට් එකට අැතුල් වුනා.ඔිඩර් එක දීලා මං වෙනදා වාඩිවෙන තැනම වාඩි වුනත් වෙනදට රෙස්ටුරන්ට් එකේ හුරැ පුරැදු නැති මූණක් අද මගේ ටේබල් එක ඉස්සරහා තිබ්බ ටේබල් එකට වෙලා හිස් සෝජු බෝතල් ටිකකුත් තියාගෙන තනියම කියවනවා. කියන දේවල් මට හරියට අැහුනේ නැතත් කෙල්ල වැනි වැනි කියවන විදිහ දැක්කම නම් මටත් ඉබේටම වගේ හිනා ගියා. 😂😂
කෙල්ලව දැක්කම නම් මට හිතුනෙම එයා මෙහෙ කෙනෙක් නෙවේ කියලා. මොකද තද කලු කැරලි කොණ්ඩෙත් අැදන් හිටිය දිග white frock එකත් මෙහෙට හුරැ එ්වා නම් නෙවෙයි. මොනාවුනත් කෙල්ල නම් හරිම හුරැබුහුටීයි. එයත් එක්ක කතා කරන්න කියලම මගේ හිත බලකරපු නිසා මං හිටපු තැනින් නැගිටලා එයාගේ ටේබල් එක ලගට ගියා.



















Excuse me..මං මෙතනින් වාඩිවෙන්නද ?

කෙල්ලට තේරෙණවද කියලා බලන්නත් එක්කම මං korean වලින්ම අැහුවා. ම්ම්හුම්.....වචනයක්වත් කිව්වේ නෑ.

Excuse me...
May I sit here ?

එ් පාර මං English වලින් අැහුවා.එ්ත් මේ කෙල්ලගෙන් සද්දයක් නෑනේ.එ් නිසාම මං අවසර නැතුවම කෙල්ලගාවින් වාඩි වුනා. මෙන්න බොලේ මෙච්චර වෙලා සද්දයක් නැතුව හිටිය කෙල්ල එකපාරටම මගේ shirt එකෙන් අැදලා ගත්තා.

Wha..What..මොකද්ද..I mean..
Oh god....

මේ කෙල්ලගේ වැඩ නිසා මට වචනත් පැටලෙනවා.මං ඔලුවත් ටිකත් දෙපැත්තට වනලා මගේ ශර්ට් එකේ තිබ්බ කෙල්ලගේ අත් දෙක අරන් මේසේ උඩින් තිබ්බා.එ් පාර අායිමත් සද්ද නැතුව මේසෙට ඔලුව තියන් ඉන්නවා. මං ටිකක් ලංවෙලා බැලුවේ කෙල්ල මොනා හරි කුටු කුටු ගැනවා අැහුන නිසයි.තේරෙන්නෙත් නෑ අෆ්ෆා
මොකද ඉතින් තේරෙණ භාශාවකින් කියනවදැයි , වෙන භාශාවකින් කියන්නේ😒😒😒😒
මට බයිනවද දන්නෙත් නෑ....
මට එහෙමත් හිතුනා. පුදුම කෙල්ලෙක් තමයි එ් පාර ඔලුව උස්සලා භාගෙට ඉතුරැවෙලා තිබ්බ සෝජු බෝතලේ කටේ ගහ ගත්තා.
අැත්තටම අෑතට දැක්කටත් වඩා කෙල්ල හරි ලස්සනයි.මොන රටකින් අාවා වුනත් අපේ රටේ කෙල්ලන්ට අාවේණික විදිහට වඩා වෙනස් ලස්සනක් මේ කෙල්ලට තිබුනා 🙈
සෝජු වලින් මත්වෙලා භාගෙට පියැවිලා තියන තද දුඹුරැ පාට අැස් දෙක.....
එක කම්මුලක පිහිටලා තියන පුංචි කලු උපන් ලපය....
සීතල නිසා වෙවුලන ලා රතුපාට තොල් දෙක...
මොාකද්ද...? අහ් ඔව්මයි එයාට සීතලද දන්නේ නෑ
හිතේ තිබ්බ දේවල් පැත්තකින් තියලා මං ඉක්මණට මගේ කෝට් එක ගලවලා කෙල්ලට පෙරෙව්වා.
අහ්..එයත් කිසි ගාණක් නැතුව කෝට් එක පොරවගත්තේ 😏😏😏
හරියට එයාගේ එක වගේ.
කෙල්ල දිහා බල බල ඉද්දිම වගේ එතනට අාවේ chun won
මං රෙස්ටුරන්ට් එකට එන හැම දවසම එ් කොල්ලා තමයි මගේ ඔිඩර් එක ගෙනත් දෙන්නේ. මොකද ඉතින් මං හැමදාම ටිප් එක විදිහට කොල්ලට ඉතුරැ තියාගන්න දෙනවනේ 😀

You've reached the end of published parts.

⏰ Last updated: Oct 07, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

My Crazy Girl (short)Where stories live. Discover now