හේ හේ cheesies.... ඔතර් ඉස් බැක්.... අත්පොලසන් නාදයක් දීලා පිළිගන්න හොඳේ...
මන් ඔලුව විකාර වෙලා පිස්සෙක් වගේ හිටියේ.... * බොරු බොරු අනේ *
ඔයාලා දන්නවනේ අපිට ආපු ප්රශ්නේ... ඉතින් මන් කතාව වෙනස් කරන්න ඕනේ කියලා නම් වෙනස් කරලා photo අයින් කරලා ගන්න හැදුවේ... මොකද ඒකෙන් අපේ idol ලාට අගෞරවයක් වෙයි කියලා බයට . මන් ටිකක් කරා...කතාවේ මුල් කොටස් 4 වෙනස් කරලා , book cover එක මාරු කරලා tag අයින් කරලා මන් ලොකු වැඩකට බැස්සා.
ඒත් මන් හිතුවා..... එයාලා දන්නවනම් අපි මේවා ලියනවා කියලා .... එයාලා විරුද්ධයි කියලා කියලත් නැත්තම් මොකාටද මන් දැන් මේ බය වෙලා මෙච්චර දුරක් ලියන් ආපු කතාව වෙනස් කරන්නේ කියලා....
ඒක නිසා මන් ඒ තීරණේ හිතින් අයින් කරා ... ආයෙත් අර ටික නිවැරදි කරා...
* අහිංසක ඕතර් 🥲💔 *
දැන් ඉතින් ඔන්න මන් කතාව ආයෙත් දානවා... ඒත් කියන්න දෙයක් තියෙනවා... මේක මගේ අවසන් BTS FF එක වෙන්න පුළුවන් ( love කියන tag එකෙන් ලියන ).....
ඕක පටන් ගත්තේ FF කියන එකේ තේරුම දන්නේ නැති හරක් ටිකක් නිසා... අපිට ඒවට කරන්න දෙයක් නෑ ළමයි.... අපි ඕවාට පලි නෑ... මගේ කතාව කියෙව්වේ ඔයාලා... ඔයාලා දන්නවා මන් මෙතෙක් ලියපු කොටස් වල තිබුණේ kiss සීන් 2 යී.... ඒක මහ ලොකු වැරද්දක් නෙවෙයි නේ.... ඉතින් මට කොහොමත් ඕක වැඩක් නෑ....
Kimseimi අක්කා දිගටම මට කිව්වා කතාව draft එකක් වගේ තියන්න එපා කියලා .... 💜
ඔයාලා හැමෝම මේ ප්රශ්නේ නිසා ගොඩාක් අපහසුතාවට පත් වුණා කියලා දන්නවා... විශේෂයෙන් authors ලා...
දැන් හරි ඔක්කොම හරි.... අපේ ප්රශ්න අඩුයි...
⚠️ TV එකේ programm වලට massage දාලා call කරලා BTS songs ඉල්ලන අයට කියන්නේ...... ඔයාලගේ මෝඩ කම ප්රදර්ශනය කරන්න එපා.... You Tube කියලා app එකක් ඔය phone අටමගලේ ඇතුලේ තියෙනවා.... අන්න එකෙන් ඔය ඕන සින්දුවක් බලා ගන්න... Tv programms වලට කියන්නේ නැතුව .... SL Army fandom එක මඩවන්නේ අන්න එයාලා ⚠️
Sorry cheesies.... ඔතර් ට ටිකක් තරහ ගියා 🥲
මගේ රහස් පරීක්ෂණ කතාවටත් support එකක් දෙන්න cheesies 😉💜
මන් ගියා ...ටාටා bye 💕💕👋🏼👋🏼
BINABASA MO ANG
limitless Love 💓 {completed}
Fanfiction✨ආදරය නිසා දරුණු වුණු mafia හදවතක් ✨ආදරය හින්දා පමණක් ම ගැහෙන අහිංසක හදවතක් ✨ඒ හදවත් ඒකට එක් වුණ ආදරණීය කතාවක් මෙය සම්පුර්ණයෙන් මගේ imagination භාවිතයෙන් ලියන ලද්දකි . මේක Bl story එකක් කියල කරුණාවෙන් මතක තබා ගන්න . bl වලට කැමති අය විතරක් කියවන්න...