..........🥀Kwan Pov🥀..........
හිතක් පපුවක් නැති Deathly Dark Queenට මෙන්න රිදෙනවාලූ...වාව් මෙන්න මේවානේ Drama...ලෝකෙම හොල්ලපූ Black Wing Queensලාට පොඩ්ඩක් අතින් ඇල්ලුවත් රිදෙනවාලූ...වාහ් වාහ් අම්බෝ මට බෑ...හියුන්ලා ඔන්න මම ඔයාලාවත් ආදරෙන් එකතු කර ගන්නවා මේ ජරා තුට්ටු දෙකේ Mafia Queens family එකට...අහ්...(Kai)
කායි ඔයා මේ මොනාද කියන්නේ,කවුද Mafia Queensලා...ඔයාට පිස්සුද?...(Suho)
අහ් යූරා නූනා,අහ් නෑ සොරි වැරදුනා ඔයානේ Black Wing Queensලාගේ Angry princess,එතකොට Sun-Hee නූනා තමා Hell gir...(Kai)
යා පිස්සූද කායි තමුන්ට...(Xiumin)
මම තවම ඉවර නෑ හියුන්,ඒ වගේම He-Jin තමා Dark angel කියන්නේ...එතකොට අන්තිමයා Nari ඔන්නී එයා තමා Black Rose කියලා තියෙන්නේ...මට නම් පේන්නේ තමුන්ලා තමා JM කියන එකා එක්ක එකතුවෙලා මේ ඔක්කොම කරන්නේ...(Kai)
කායි මොකක්ද මේකේ තේරුම...(Baekhyun)
මෙන්න මේ ෆයිල් එක බලන්න හියුන්...ඔය තියෙන්නේ Black Wings Queensලා ගැහැණු ළමයි ටිකක්ව JM එක්ක ඩීල් කරපූ ෆයිල් එකක්...අදවත් මට ඔය ෆයිල් එක හම්බවුනේ නැත්නම් අපි අදටත් මෙයාලාගේ බොරු වලට අහුවෙලා...(Kai)
මේක කොහෙන්ද ඔයාට හම්බවුණේ කායි...(Chanyeol)
ඒකනේ කොහෙන්ද මේක...(Chen)
මේක හොයන්න ගිහිල්ලාද පරක්කු වුණේ...(D.O)
නෑ ඕක Kwanගේ අතේ තියෙද්දී වැටුනේ,මම ඔයාලාට එන්න කියලා ඔය ෆයිල් එකත් අරගෙන එන්න හදන කොට මට නිකමට බලන්න හිතුනා ඔය ෆයිල් එකේ තියෙන දේවල්...(Kai)
He-Jin මේ ඇත්තද?...(Chen)
එතකොට අපි මෙච්චර කල් ඉදලා තියෙන්නේ මරු කටේද?...(Sehun)
ඇයි ඔයාලා අපිට මෙච්චර බොරුවක් කරේ,අපි ඔයාලාට සැළකුවේ අපේම කට්ටියක් වගේ....(Lay)
එතකොට Kwan ඔයා කායිව මැරි කරේත් JM නිසාද?...(Baekhyun)
හියුන් මෙයාලා කොච්චර පහත් අයද බලන්න ගැහැණු ළමයින්ව ඩීල් කරන්නේ JM කියන සතා එක්ක...මම මෙච්චර කල් ඔයාට ආදරේ කරා Kwan,ඒත් ඔයා එකම එක දවසක්වත් මට ආදරේ කරේ නැද්ද ආ...ඒ ඔක්කොම මාව මරලා දාන්න ඕන නිසා කරපු ඇක්ට් එකන්නේ...(Kai)
ŞİMDİ OKUDUĞUN
«___😈♡𝓓𝒂𝒏𝒈𝒆𝒓𝒐𝒖𝒔 𝓛𝒐𝒗𝒆|•𝑲𝑱𝑰•|♡😈___»[✔]
Hayran Kurgu❗❥︎★𝘿𝙤𝙣'𝙩 𝘾𝙤𝙥𝙮 𝙈𝙮 𝙒𝙤𝙧𝙠★❥︎❗ ඇය, •ආදරය යන හැගීම් තහනම් වූ තරුණියක්.නමුත් එක් සෙල්ලක්කාරයෙක් ළග නතර වෙන ඇගේ හිතුවක්කාර හැගීම්.බය කියන හැගීම නැති දගකාරියක්.තම රාජකාරිය අකුරට කරන නිලධාරිනියක්. ඔහු, •සංගීතය හා නර්තනය ජීවිතය කරගත් තරුණයෙක්.සහ...