අවන්තගේ POV
මං අවන්ත .
( වසන්ත කාලෙට සුරංග නාවත් අවන්තවත් ඒවි 😂💔)
අනුහසත් කතාකරපු එකේ මට විතරක් මෙතන කොන් වෙන්න බෑනේ 😌😁
අනුහසාට වගේම මටත් කතා කරන්න ආසාවක් ආව නිසා , මං අද ඔයාලට මේ කතාව කියනවා .
හරි . ටෙස්ටින් . වන් ටූ ත්රී ටෙස්ටින් ....
1...2...3...
අපේ වෙඩින් එකට දවස් දෙකයි තිබ්බේ .
දන්නවනේ අපේ කිව්වම කාගෙද කියලා
මගෙයි දෙව්මි ගෙයි
අනුහස්ගෙයි ආක්ෂාගෙයි
රදීෂ්ගෙයි ලිහිණිගෙයි
ඔව්
සම්ප්රදාය අතික්රමණයට ( sponsored by වස්ති productions )
අපි තුන්ගොල්ලම කතාවුණා එකම දවසේ බඳින්න .
වියදමත් අඩුයිනේ 😂🤝. මරු හැබැයි
මේමයි සිද්ධිය කෙටියෙන් කිව්වොත් බෑන්ඩ් දෙකක් ගෙන්නන්න ඉන්නේ.
දෙකක් කිව්වේ....
මස්සිනාගෙ වෙඩිමට ආපු බෑන්ඩ් එකෙ ලීඩර් ගෙ මස්සිනා ගෙ බෑන්ඩ් එකත් එනවා .
තේරුන්නෑනේ...... ආයේ කියවල බලහල්ලා 😂💔
YOU ARE READING
දෙවෙනි ඉනිමත් ඉවර කරමු 😌😂💥
Humorමේ පාර එදිරිමුණි අංකල් මාමාට කරන්න බැරි උන වැඩක් තමා කරන්න බැලුවේ 😂💔 මේක ලංකාවේ අනාගතේ බාරගන්න ඉන්න පුරවැසියන්ගේ මනස් අදුරෙන් අලෝකෙට ගේන්න කරන වැඩක් 😂😌 ඉන්දියාවට මේ ආදරයයි නම් ලංකාවට මොකක්ද 🤔😂 වෙන මොකක්ද "දෙවනි ඉනිම " කතාවේ ඇති...