First time Gl එකක් ලිව්වේ.මන් මේකෙදි සාර්ථක ව දැනෙන්න ලියලද කියල නම් මන් දන්නැ.ඔයාලම කියවලා බලන්නකො
-----------------------------------------------------------------------------------
සමහර ආදර කතා තියනවා මේ ලෝකෙන්ම හැංඟිලා.හිමිවීම් අහිමිවීම් මැද්දේ ගලාගෙන යන ඒ වගේ කතා ගොඩාක් තියනව .ආදරේ කියන දේ කොයි මොහොතේ කොයි වෙලේ කා වෙනුවෙන් ඇති වෙයිද කියල කියන්න බෑ.
මේ ලිලීගෙයි රෝස් ගෙයි කතාව.
**********************************
YOU ARE READING
🌻𝙇𝙞𝙡𝙮'𝙨 𝙡𝙤𝙫𝙚🌻(Gl story)☑️
Short Storyමගේ ආදරෙත් හරියට සූරියකාන්ත මල වගේ..ඉර කවදාවත් ලැබෙන්නෙ නෑ කියල දැන දැනත් සූරියකාන්ත මල් ඉර හොයාගෙන හැරෙනවා.මමත් ඒ වගේ. ලැබෙන්නෙ නැති වුනත් මන් එයාට ආදරේ කරනවා.🌻🌻🌻