A/N

50 11 5
                                    

ඔබ දන්නවාද
සුදු රෝස මල්වල
තේරුම
නැහැ නේද
එයින් කියැවෙන්නේ
මිය ගිය ආදරේ ගැන
මට ආදරේ නොකරාට
කමක් නෑ
එනවද මාව බලන්න
සුදු රෝස පොකුරකුත්
රැගෙන.

මින්හා.
...................................................................................

ලියලා තිබ්බට දාන්න ඕනේ කියලා හිතුනේ නෑ. ඒත් ඔන්න දැම්මා හොඳයි ද කියන්න නම් දන්නෙ නෑ..

2021.09.26

NOT MINEWhere stories live. Discover now