මොහොත .....................
මොහොත කෙනෙක්ට සතුටක් කෙනෙක්ට දුකක් එක එක්කෙනාට විවිද විදිහට බලපාන දෙයක්. මොහොතකින් වෙන්න බරි දෙයක් නෑ. ලස්සන ජීව්තයක් විනාස කරන්න වගේ විනාස වෙච්ච ජීවිතයක් ලස්සන කරන්නත් මොහොතකට පුලුවන්. හීන දකින අයගේ හීන හැබැ වෙන්න වගේම ඒ හීන මොහොතකින් විනාස කරලා දාන්නත් මොහොතකට පුලුවන්.
ඒත් තව මොහොතකින් මේ මොහොත මතකයක්ම විතරයි.ඒ මතකෙත් කෙනෙක්ට අහිමි වුනොත්............................
CHARACTERS
ලියා.....ලියාරා දෙව්මිනි....කතාවේ main female character එක...අම්මා , තාත්තා , අයියා, සීයා හැමෝගෙම ආදරේ මැද්දේ හැදෙන කෙල්ලෙක්.......පිටතින් නම් පිස්සු කෝලමක් කිසි දෙයක් ගනන් ගන්නේ නැති ජීවිතේ විදින ගෑනු ලමයෙක්. ඒත්, ඇතුලතින් විදවන කෙනෙක්
ලී මින් හු ... පොහොසත් පවුලක දෙවනි පුතා.මෙයාට අක්කා කෙනෙක් ඉන්නවා....අම්මා නැති උනේ මින් හු පුංචි කාලෙමයි...තාත්තට බිස්නස් වලින් තොර ලොවක් තිබ්බේ නෑ.පොඩි කාලේ ඉදන් මව්පිය සෙනෙහස ඔක්කොම ලැබුනේ අක්කගෙන් ....
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හායි ,
මේ කතාවටයි idol lee min ho ටයි කිසිම සම්බන්දයක් නෑ හොදේ....නම විතරයි යොදාගෙන තියෙන්නෙ.☺️vote , comment කරන් යන්න ...
-chemi🌹-
YOU ARE READING
💞THE HEIR OF MY HEART💞
Hayran Kurgu'මින් හු ...ඇයි මේ' 'තමුසෙ මගෙන්ද අහන්නෙ ඇයි කියලා....මං තමුසෙට ආදරෙයි. ඇයි තමුසෙට ඒක තේරෙන්නෙ නැත්තෙ' 'මින්..' 'ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්.....තමුන් කැමති වුනත් අකැමැති වුනත් මට වැඩක් නෑ.. තමුසේ මගේ විතරයි' #මොහොතක්#ආදරයක්#පොරොන්දුවක් started - 2021.11.13